ABB, Schneider, siemens වගේ brand නම් ගොඩක් හොදයි ගණන් නම් වැඩි. Chint, Orange, Kevilton වගේ ඒවා හොදයි ගෙදර use කරන්න.
මචන් මමත් මගේ ගෙදර ළඟදීම Wiring කරන්න ඉන්නේ. Electric බඩු වලට මොනවද හොඳ Brand?ඒ වගේම ගෙදරට අවශ්‍ය වෙන Electric Gadgets මොනාද මචෝ Wiring කරද්දී දාන්න ඕනෙ ??
ගෙදර Distribution Board 2ක් තියනවද? 2ක් නම් ok.
එක DB එක නම්, earth 2ම wire එකක් use කරලා connect කරන්න පුළුවන් නම් හොදයි.(කොහෙන් හරි ගේ ඇතුලෙන් උනත් කමක් නෑ.)
තඹ කූර හොදයි. එකිනෙකට 2m වගේ පරතරයකින් ගහලා එකට connect කලානම් තවත් හොදයි(භූ ප්‍රතිරෝධය අඩු කර ගන්න.)
ෂෝර්ට් කලොත් trip එක වැඩ කරන්නේ නෑ බන්. Breaker(MCB) එක යන්නේ.
Machan mokkda AC SPD puluwnnm photo ekak danwda ,kiyak witr weida ewa ekak ,ganna hoda brand ekk tiynwnm kiynwd
මචං trip switch එකක් පාවිචිචි කරන්නේ, කෙනෙකුට විදුලි සැර වැදුනොත් පරිපථය විසන්ධි කරන්න (technical word එක leakage current). ගෙදරක නම් leakage current එක 30mA ධාරවකදී පරිපථය ස්වයංක්‍රීයව බිඳෙනවා. ඇත්තටම අකුණු ගහද්දි off වෙන්න නෙමේ එක හදලා තියෙන්නේ. නමුත් හේතු කිහිපයක් නිසා මේක වෙන්න පුළුවන්
1. අකුණක් ගහන්න කලින් වැහි වලකුලේ තියෙන ආරෝපිත අංශු නිසා, මාර්ගයේ විදුලි රැහැන් මත ස්ථිති ආරෝපනයක් ප්‍රේරණය වෙනවා. අකුණ ගැහුවම මේ ආරෝපණ විදුලි රැහැන ඔස්සේ නිදැල්ලේ ගලාගෙන යනවා. ප්‍රධාන වයරය මගින් ඒවා අපේ ගෙදරටත් ඇතුල් වෙන්න පුළුවන්. මේවාට surge කියල කියනවා. මේ surge එක trip switch එකට දැනෙන්නේ leakage current එකක් වගේ ඒ නිසා එයා පරිපථය බිදිනවා.
2. ගෙදර wiring එකේ භූගත වයරය හොදින් භූගත වෙලා නැත්නම් මෙහෙම වෙන්න පුළුවන්.
ඇත්තටම අකුණු ගහද්දි trip switch එක off වෙන්නේ වැරද්දක් නිසයි. නැතිනම් ඒක design කරලා තියෙන්නේ එහෙම වෙන්න නෙමෙයි.
Short unama MCB eken off wenawa nam
aniwa gedara wiring eke Earth eke aulak
earth eka chek karahan
earth eka hariyata nattan Trip eka wada karan na
Mchn AC SPD samannayen mila adikai laba ewat tynawa eth gedarakata danawanm hoda brand ekak danna one. gedarakata wage danawanm AC SPD Type I ekak danna one Type II unat aulak na Eth Type II godak use karanne solar industry eke. mn dekka kalin AC SPD ekaka 4to ekak dala tynawa
Bump
bump
bump
Short unama MCB eken off wenawa nam
aniwa gedara wiring eke Earth eke aulak
earth eka chek karahan
earth eka hariyata nattan Trip eka wada karan na
Short circuit unama MCB eken off wenawanm gedara wiring eke kisima wereddak na. short circuit welat MCB eken netuwa trip switch(RCCB)eken off wenawanm e circuit ekata adala MCB eka wahama maru krnna one. mkda MCB hadala tynne short circuit nisa flow wena high load break karanna.
Trip switch hadala tynne leakage current ekak hadunagena pudgala haniyak novi circuits off krala dannai. leakage current ekak welat trip eka weda karanne nettnm ethkota aniwa gedara wirin eke earth eke aulak. e wagema gedara earth eka hariyata na kyla trip eka weda nokara inne na mkda leakage current eka ground wenna earth wire ekama tynna one na ape shariraya haraha sathekge shariraya hara ho viduliya sannayanaya karana onama dyk haraha leakage current eka ground unot anna ethanidi trip eka weda krnawa. gedara earth eke prashnayak tyddi leakage current ekak gedara tynawa kyla dena ganna gedara kenekta current eka wadinnama one. nettnm closed circuit wenne neti nisa trip eka identify krganne na leakage current ekak tynawa kyla
na machan uba waradi... MCB danne short circuit walata operate wenna. RCCB danne leakage current walata operate wenna...
RCBO kiyala wargayak thiyanawa eka short circuit saha leakage current walata operate wenawa..
