ට්‍රිමර් එකක් ගත්තොත් අපිට තනියම කොණ්ඩෙ කපා ගන්න පුලුවන්ද බං

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,611
    3,379
    113
    තට්ටේ ගා ගන්න නම් පුළුවන් බං.... මම රැවුල කපා ගන්න ගිහින් උදේ කෙල උනා... ඔන්න ඔහේ පෝලිමේ ඉඳලා කපා ගනින් මචං
     
    • Like
    Reactions: Asmodeus

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,444
    3,158
    113
    ට්‍රිමර් එකක් අරන් ගෙ ඉස්සරහින් කන්නාඩියක් ගහලා සැලුන් එකක් දාමුද අනුරාද ABCD වලින් අව්ලක් වෙන එකක් නෑ
     
    • Like
    • Haha
    Reactions: Tz4400 and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඔලුව ෆුල් ෂේව් කරපං. තට්ටේ ගෑවම වයසට යෑම අඩුවෙනවා. ලිංගික ශක්තිය වැඩි වෙනවා
    ඌගේ ගමේ කෙසෙල් ගස් වල හිල් හදලා තියයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Wow
    Reactions: nalin0001

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නෑ බලල් හාමි ඉන්නවනෙ

    බල්ලටත් අරිනවද කොහෙද. ඔය thread වල කියන්නේ බල්ලට ඌව නැතුව ඉන්න බෑ කියලා. 🙂

    අලුත්ම බලල් ජාතියක් සිරි ලංකාවෙන් හොයාගන්නවා තව ටික කාලෙකින් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    3/4 න් තමයි උපරිම කපන්න පුලුවන්. ඊට වැඩිය වවන්නැත්තම්, ඔව්.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    බල්ලටත් අරිනවද කොහෙද. ඔය thread වල කියන්නේ බල්ලට ඌව නැතුව ඉන්න බෑ කියලා. 🙂
    ඔව් චීස් දාල අරින්නෙ
    අලුත්ම බලල් ජාතියක් සිරි ලංකාවෙන් හොයාගන්නවා තව ටික කාලෙකින් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    කලු මහත බ්රීඩ් එකක්
    නම
    Lankan ABCD
     
    • Haha
    Reactions: vito and Cypress

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    Meghan Trainor Chainsaw GIF by Jason Derulo


    loku size roas pata ekak ganin!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මං තනිවම කපා ගන්නවා ට්‍රිමර් එකෙන් ට්‍රිමර් එකක් නෙවි ක්ලිපර් එකක් ඕන ඔය වැඩේට මට නම් ට්‍රිමර් සෙට් නෑ ඔලුව පිටිපස්සේ යට ගානට කට් එක ගහන්න හෝ ෆේඩ් කරන්න නම් බෑ