ට්‍රිමර් එකක්.

121314

Member
Jan 7, 2015
310
31
0
ට්‍රිමර් එකක්.

අඩෝ ට්‍රිමර් එකක් ගන්න බැලුවේ මචන්ලා. පාවිච්චි කරන එවුන් තමන් පාවිච්චි කරන එකයි මිලයි දාපල්ලකෝ.

තව මේකේ අව්ල් , වාසි , අවාසි ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනෙ දේවලුත් කියන්න.
තව මේ ගැන දැනගන්න කැමති අයත් ඇතිනේ.
අනික් අයත් බුම්පියක් වත් දාමු.
 

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    GRASS_TRIMMER.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Philips බ්‍රෑන්ඩ් එක හොඳයි.. Waterproof එකක් ගනිං ගන්නකොට.. හාරදාහත් පන්දාහත් අතර වෙයි.. මම ඉස්සර පාවිච්චි කලා.. වැඩක් නෑ ඕවයෙන් ෆුල් ශේව් කරන්න බෑ..
     

    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    Philips බ්‍රෑන්ඩ් එක හොඳයි.. Waterproof එකක් ගනිං ගන්නකොට.. හාරදාහත් පන්දාහත් අතර වෙයි.. මම ඉස්සර පාවිච්චි කලා.. වැඩක් නෑ ඕවයෙන් ෆුල් ශේව් කරන්න බෑ..

    ela ayye uba witharai upadesak dunne.
    tnq .
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    ටිකක් හොඳ එකක් ගනින් මචන්.. :)
    අඩුවට ගන්ඩ තියන ඒවා ටික දවසයි වැඩ කරන්නේ.. :no:
    අත්දැකීමෙන් කියන්නේ..:yes:
    ඊට පස්සේ එක එක ලෙඩ එනවා.. :dull:
     

    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    ටිකක් හොඳ එකක් ගනින් මචන්.. :)
    අඩුවට ගන්ඩ තියන ඒවා ටික දවසයි වැඩ කරන්නේ.. :no:
    අත්දැකීමෙන් කියන්නේ..:yes:
    ඊට පස්සේ එක එක ලෙඩ එනවා.. :dull:

    අන්න මචෝ පොයින්ට් එක. ඒක තමා මටත් දැන ගන්න ඔන්නේ 1000 ක් 2000 දීලා අඩුවට අරන් ටික දවසකින් කෙලවෙනවා නම් වැඩක් නෑනෙ. ඒකයි මාත් විස්තර හොයන්නේ.
     

    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    අංගුලිමාල;18415690 said:
    Wahl kiyanne hondama brand ekak.
    meka ebay eken 3500 ta ganna puluwan. habayi battery operated ewa ganna epa. rechargeable eka single charge eken 1 hour walata wadaa thiyanawa. un kiyanne 1 hour kiyala.
    supiri shaving. blade eka self sharpening.

    tnq macha