ට්‍රිමර් එකක්.

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    kotuwe thiyanawa machan timer habai aththa kiyanna oni oya koika gaththath full shave wen na gannakota current eken wada karana ekak ganin battery dana ewa ganna epa athdakimen kiyanne lakshayak dila gaththath kadenawa...mage 2 thibila kaduna dan current eken wada karana ekak thiyenne auruddak wenawa elata wada kotuwen rs 900 gaththee
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Philips බ්‍රෑන්ඩ් එක හොඳයි.. Waterproof එකක් ගනිං ගන්නකොට.. හාරදාහත් පන්දාහත් අතර වෙයි.. මම ඉස්සර පාවිච්චි කලා.. වැඩක් නෑ ඕවයෙන් ෆුල් ශේව් කරන්න බෑ..
    Ithin ban ekane "trim" kiyanne.
    ganna eke hoda ekak ganin naththam ka gahenawa samahara ewagen trim karanna gihama.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    gemei කියලා රී -චර්ජබල් එකක් මම පාවිච්චි කරන්නේ.800 කොටුවෙන් ගත්තේ.හැමදාම සේව් කරන යට අවුලක් නෑ.charg ක්‍රම දවස් 15 විතර පුළුවන්.ගොඩක් ගන්නම් ටිකක් අවුල් .අවුරුද්දට වැඩියි අරන්
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0

    gemei කියලා රී -චර්ජබල් එකක් මම පාවිච්චි කරන්නේ.800 කොටුවෙන් ගත්තේ.හැමදාම සේව් කරන යට අවුලක් නෑ.charg ක්‍රම දවස් 15 විතර පුළුවන්.ගොඩක් ගන්නම් ටිකක් අවුල් .අවුරුද්දට වැඩියි අරන්

    N♥K_forever;18415962 said:
    philips ekak..waterproof .
    4800k una..lagadi gathhe..

    battry dana ekak ganna nam epa anika kotuwe 500 1000 kali gannat epa athdakimen kiyanne.saloon ekaka wada karana ekekgen ahapan curent wada karana ekak ganin bn

    Ithin ban ekane "trim" kiyanne.
    ganna eke hoda ekak ganin naththam ka gahenawa samahara ewagen trim karanna gihama.

    kotuwe thiyanawa machan timer habai aththa kiyanna oni oya koika gaththath full shave wen na gannakota current eken wada karana ekak ganin battery dana ewa ganna epa athdakimen kiyanne lakshayak dila gaththath kadenawa...mage 2 thibila kaduna dan current eken wada karana ekak thiyenne auruddak wenawa elata wada kotuwen rs 900 gaththee

    ඔක්කෝටම තැන්කූ මචන්ලා.
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    මචො රු.2500ට විතර තියෙනවා battery ගලවන්න පුළුවන් item ekak.