ට්‍රුක පැනපු ටියුෂන් මිට්ටෝ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    BDSM ක්ලාස් එකක්ද උට්ටෝ මේක?
    ටියුෂන් සොන්නයා හිරේ යන කේස් එකක්
    තව කාලයක් යද්දි සිරාවට ඩිග්‍රී ගත්ත එවුන්ට පාරේ බැහැලා යන්න බැරි ලයින් එකක් එන්නෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,841
    113
    ඇයි බං ඔය A/L ටියුෂන් ඔන්ලයින් කරන්න බැරි.
    මොකද පිසිකල් ක්ලාස් ගියා කියලා සයන්ස් ප්‍රැක්ටිකල්ස් කරනවද?
    ළමයි ප්‍රශ්න අහනවද?
    නිකං ඉඳගෙන ගුරාගේ පම්පෝරි අහගෙන ඉන්න එකනේ කරන්නේ
    ඔය ටික ගෙදර ඉඳගෙන ඔන්ලයින් කරන්න පුලුවන්නේ
    වියදම් කීයක් ඉතුරුද?
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,567
    10,360
    113
    44
    Living in an Atom
    තව කාලයක් යද්දි සිරාවට ඩිග්‍රී ගත්ත එවුන්ට පාරේ බැහැලා යන්න බැරි ලයින් එකක් එන්නෙ.

    උබට ඩිග්රියක් නැති නිසා උබට අවුලක් වෙන්නේ නැහැ.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,397
    1
    17,157
    113
    −273.15°C
    utte class mewa.
    ekko kella gahala nikn inna oona, ehema nathnm sir karaya gahala nikn inna oona.
    video eke hatiyata dennama gahanawa. 😂
    okkomath hari ooka video karala daapu sir karaya mole amaru karayek.

    muthugala ponz tamayi ralla haduwe. dan hama tuition httpla hama ekaama bana kiya kiya tiktokuyi eheyi mehe video daanawa.
    hamoma dan mokakhari video kallak daala viral wenna dagalanawa.
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    කතාවේ ඇත්තක් තියෙනවා. science practicals කරද්දි අමාරුයි.

    campus වලත් සමහර lectures online කරනවා.

    හැබැයි online lectures කරද්දි ළමයින්ට බොරු බයිලා ගහන්න බෑ, තෙල බෙදන්න බෑ, කොටින්ම කිව්වොත් lecturer වෙලාවට lecture එකට ආවද, ඉවර කළේ කීයටද? එන්නේ නැතුව demoට දීලා පැන්නද? ඕවා ඔක්කොම අහු වෙනවා. ඉතින් මොකද කරන්නෙ මතයක් අරන් යනවා online කරද්දි නියම campus experience එක එන්නේ නැල්ලු.