මූ ඒවුනාට කෙමිස්ට්‍රි වෙනුවට IT කරන උන්ට කැමති නෑ හද්ද ගොන් වැඩක් තමයි ඕක. යන්න පුලුවන් ඩිග්‍රිත් දෙකයිද කොහෙද තියෙන්නෙ ඕක කරල. රජයෙන් අඳුන්වල දීපු combination එකක්වත් නෙමෙයිනෙ ඕක. ළමයි හදාගත්ත එකක්. Moratuwa IT?