මූ මරු ටියුෂන් උනාට

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    මූ ඒවුනාට කෙමිස්ට්‍රි වෙනුවට IT කරන උන්ට කැමති නෑ

    හද්ද ගොන් වැඩක් තමයි ඕක. යන්න පුලුවන් ඩිග්‍රිත් දෙකයිද කොහෙද තියෙන්නෙ ඕක කරල. රජයෙන් අඳුන්වල දීපු combination එකක්වත් නෙමෙයිනෙ ඕක. ළමයි හදාගත්ත එකක්.
    Moratuwa IT?
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,191
    8,549
    113
    charitha sir liyapu lassana sindu thiyenwa

    https://www.youtube.com/@AhasaMedia



    ටියුෂන් කරන උන්ගෙන් අප්ඩේටඩ් මොළයක් තියෙන එකම එකා මූ විතරද කොහෙද.
    මිනිහ සෑහෙන අලුත් දේවල් කතා කරනව දැකල තියෙනව.
    මේ කතාවත් ටියුෂන් ඩයල් එකක් කියනව දැක්කමයි.

     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,160
    113
    නෑ. මුට තියනව ලොකු හීනමානයක්. කරුණු නොදැන කතාකරනව හීනමානෙ ඉස්සරහට ආවම. ඒව ඉගෙනගන්න ලමයින්ගෙ ඔළුවටත් ඔබනව.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම දැකපු හොඳම කෙනා මෙයා නෙමෙ මුතුගලසර්
    මූට මොලයක් වත් තියනවා. මුතුගලට තියන්නේ පඩ ටික විතරයි.

    හද්ද ගොන් වැඩක් තමයි ඕක. යන්න පුලුවන් ඩිග්‍රිත් දෙකයිද කොහෙද තියෙන්නෙ ඕක කරල. රජයෙන් අඳුන්වල දීපු combination එකක්වත් නෙමෙයිනෙ ඕක. ළමයි හදාගත්ත එකක්.
    කැම්පස් පොත අරන් බලපං කොච්චර ගොඩක් තියනවද කියලා. දෙකක් තිබුනේ ඕක ආපු මුල් කාලේ බං.
    ------ Post added on Apr 6, 2026 at 11:07 AM
     
    • Like
    Reactions: MacFarlane and SK29