hehe..
අපි අවුරුදු 70ක් තිස්සේ ලෝකෙට ලෙල්ලටම නයවෙලත් කරගන තියන හරිය.කිසිම දිනක කෝච්චියෙන් යන්නැති කාලකන්නි ප්‍රවනහ ඇමතියෝ ඉන්න රටක්.
අර කැමරන්ද කවුදත් ට්‍රේන් එකේ යනවලු.එතකොට තමයි උන්ට මේකේ වෙන්න ඔනෙ ඉම්පෘව්මන්ට්ස් තෙරෙන්නේ.මගීන් කොච්චර බලු දුකක්ද විදින්නේ කියල තෙරෙන්නේ.ඒත් අපේරටේ කාලකන්නි අඩුමවශයෙන් නිරීක්ශන සන්චාරයක්වත් දාන්නෑ.මහින්දගේ කාලේ වෙල්ගමය අවුරුද්දකර සැරයක්වත් ගියා.ඒක ප්‍රමානවත් කියන්නෑ.
ඉස්සර විජයානන්ද දහනායක, හා එස් බී හේරත් යන ඇමතිවරු ගාල්ල හා කුරුනෑගල තමුන්ගේ ගෙවල්වල ඉදලා කෝච්චියෙන් පාර්ලිමේන්තු ඇවිත්තියෙන්නේ.ඒ කියන්නේ ඒ මිනිස්සු තමුන්ගේ ජනතාවත් එක්ක ඉදලා තමයි කොළබ එන්නේ.මාදිවෙල පාර්ක් කරලා බත්තරමුල්ලට එනවා නෙවෙයි.ඒ වෙනස නිසාද කොහෙදතමයි මිනිස්සුන්ගේ පීඩාවන් දේශපාලකයන්ට සෙන්ස් වෙන්නැත්තේ.දැන් මිනිස්සු ඉල්ලන්නේ එකක් දේශපාලකයෝ දෙන්නේ වෙන එකක්.මිනිස්සු කන්න නෑ කියද්දෙ, සන්හිදියාව කියයි, තිරසර පුරවර කියනවා ආස්චර්ය කරනවා කියනවා..කෝච්චි වල යන්න ඉඩනෑ, ෆෑන් නෑ කියද්දී, ව්‍යවස්තාවා වෙනස් කරන්න ඔනේ කියනවා.
මේ ක්‍රමයම වෙනස් කරන්නවෙනවා.තව 70ක් වෙද්දී දැනට තියන මුදලමෙන් 100ගුනයක් නය වැඩිකරල,නය මුදල නාස්තිකරල උපරිම උනොත් ටවුන් තුනකට විතර මොනෝ රේල් එකකුත් දාල අපි දැන් දිවුනුයි කියයි.