ට්‍රේන් ස්ට්‍රයික් තවම

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Podi Silva - පොඩි සිල්වා;22592452 said:
    ටහිකේ ඉතින් Train තිබිලත් වෙනද සදුදට ගියේ පක් වෙලා :baffled::baffled:

    Siraawatama ow
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අපේ රටට දැන් රාජය පාලකයෙක් නැ මචන්...ඒකයි සීන් එක...නිවට සිරාවත් වද රනිලවත් මිනිස්සු ගැන කිසිම තැකීමක් කරන්නෙ නැ...හිතල බලපන් මිනිස්සු ලක්ශ ගානක් දැන් සතියක් විතර ඉදන් මහ පාරෙ....නිවට සිරයි වද රනිලයි මොකද කරල තියෙන්නෙ ඒ ගැන කිසිම විසදුමක් දෙන්නෙ නැ...ඕක තමයි ලක්ශ 62කේ මීහරක් උදා කරගත්ත වෙනස
    :yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තවමත් වර්ජනයට විසදුනක් නැ..ලක්ශ ගනන් මගීන අනාතයි..මේ වගේ සරල දෙයකටවත් විසදුම් දෙන්ඩ අර මහ බැකු හොරාටයි නිවට සිරාටයු බැරිද???
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    තවමත් වර්ජනයට විසදුනක් නැ..ලක්ශ ගනන් මගීන අනාතයි..මේ වගේ සරල දෙයකටවත් විසදුම් දෙන්ඩ අර මහ බැකු හොරාටයි නිවට සිරාටයු බැරිද???

    උබටත් රජ මගුල් කිව්වලු..:P:P:P:P:P
    නිකන් බොරුවට මෙතෙන කෑගහන්නේ නෑතුව ගිහින් බස් එකක් වත් පාරට දාපන් මිනිසුන්ට යන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබටත් රජ මගුල් කිව්වලු..:P:P:P:P:P
    නිකන් බොරුවට මෙතෙන කෑගහන්නේ නෑතුව ගිහින් බස් එකක් වත් පාරට දාපන් මිනිසුන්ට යන්න.
    :P:P දැන් මමද බස් පාරට දාන්ඩ ඔනෙ??
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Podi Silva - පොඩි සිල්වා;22594045 said:
    mokadda illanne

    වැටුප් විශමතා ඉවත් කරන්ඩ කියල..ඒකට පාන්ඩුව උන්ව ඔක්කොම සේවයෙන් අයින් කරනව කියල ලොකු ටෝක් දෙනව..උන් බය වෙයි මුන්ගෙ නරි ටෝක් වලට..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලකශ 62කේ මීහරක් උදාකරගත්ත වෙනස තමයි..ඔය කෝච්චි වල යන උනුත් චන්දෙ දුන්න වොක්ස්වැගන් ගන්ඩ බලාගෙන :yes:..අන්තිමට තිබ්බ කොච්චියත් නැ..:lol::lol::lol::lol:.හොදම වැඩේ ඔකුන්ට පාරටම වැටෙන්ඩ ඔනෙ...:yes::yes: එතකොට තමයි වෙනස දැනෙන්නෙ...:):)


    ෆුක දෙනව කියල ඔහොමත් දෙන්ඩ එපා බන් වමනෙට එනව දැක්කම...
     
    වැටුප් විශමතා ඉවත් කරන්ඩ කියල..ඒකට පාන්ඩුව උන්ව ඔක්කොම සේවයෙන් අයින් කරනව කියල ලොකු ටෝක් දෙනව..උන් බය වෙයි මුන්ගෙ නරි ටෝක් වලට..

    හරි බන් ඔහොම් කිව්වට බෑ නේ
    ඉල්ලීම් ඔක්කොම ප්‍රසිද්ධ කරන්න කියපන්කෝ සාධාරණ ද බලන්න
    මොකද අරුන් අකමැති බලන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ෆුක දෙනව කියල ඔහොමත් දෙන්ඩ එපා බන් වමනෙට එනව දැක්කම...

    දිල කෙලෝ ගත්ත උන්ට වමනෙ යන්ඩ එනව ඇති තමයි ඒක සාමන්ය දෙයක්..මිනිස්සු ලක්ශ ගානක් මහ පාරෙ මුන් *කක් ගැන කතා කරනව..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Podi Silva - පොඩි සිල්වා;22594125 said:
    හරි බන් ඔහොම් කිව්වට බෑ නේ
    ඉල්ලීම් ඔක්කොම ප්‍රසිද්ධ කරන්න කියපන්කෝ සාධාරණ ද බලන්න
    මොකද අරුන් අකමැති බලන්න

    ආණ්ඩුවට ඉල්ලීම් දීල බන් ඇත්තෙ..නැතුව ස්ටයික් කරන් නැනෙ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙටත් වැඩ නැති වෙයිද :(:(

    පේන විදිහට එහෙම තමයි...තාමත් කිසිම විසදුමක් දීල නැ...ඔක්කොම අයින් කරනවලු ස්ටයික් කරන උන්ව..:rofl:
     
    • Like
    Reactions: Rhaegar Targaryen
    Oct 13, 2016
    2,675
    276
    0
    24909834_134465873896743_5604967507039429998_n.jpg