ට්‍රේන් ස්ට්‍රයික් තවම

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ewata strike karanda one yana api ban :lol: unge ewata un karanawa ape ewata api karanda one :P

    නෑ මචන්, තමුන්ට රාජකාරියට නවීන උපකරන පද්ධති ඉල්ලලන්න පුලුවන් ඔවුන්ටම තමයි.අපි කොහොමද ඒවා ගැන ඒ කාර්මික නිලධාරීන්ටවඩා දන්නේ.ඔවුන් අපිට කියනදේට එහා අපි ඒවගැන කියන්න දන්නෑ ඒ පද්ධතිවල දුර්වල, දුශ්කරතා.නමුත් ඔවුන්ට තමයි ඒක ඉහල තැන්දක්වා ගෙනියන්න පුලුවන්.

    දැන් දවස් දෙක තුනකට කලින්, කෝච්චියෙ ජනේලයක්, ලමයෙකුගේ අතකට වැටුනා.ඒවගේ ලොක් සෙඋරම කැඩිලා, ෆෑන් නෑ.අපිට මුදලට සේවාවක් දෙනවනම් ඒයාල ඒව්ගකෙම් වලින් ලිස්සලා ගිහින් එයාලගේ පවුද්ගලික වාඅසියට විතරක් කඩුව අතටගන්න එකවි වැරදි
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    වැඩක් නෑ බන් කියල .ට්‍රේන් වල වැඩි හරියක් යන්නෙ ප්‍රයිවට් කොම්පැනි වල වැඩ කරන උන් .උන් රටට හම්බ කරල දෙන දේවල් වලින් තමා රජයෙ සේවකයො කාල බීල ඉන්නෙ .ඕකුන්ට 10000ක් වැඩිත් කරානෙ ලගදි .තවත් ඉල්ලනව .:(:(:(:(. උන්ට පඩි දෙන්න දුක් විදින උන් ගැන ගානක්වත් නෑ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    වැඩක් නෑ බන් කියල .ට්‍රේන් වල වැඩි හරියක් යන්නෙ ප්‍රයිවට් කොම්පැනි වල වැඩ කරන උන් .උන් රටට හම්බ කරල දෙන දේවල් වලින් තමා රජයෙ සේවකයො කාල බීල ඉන්නෙ .ඕකුන්ට 10000ක් වැඩිත් කරානෙ ලගදි .තවත් ඉල්ලනව .:(:(:(:(. උන්ට පඩි දෙන්න දුක් විදින උන් ගැන ගානක්වත් නෑ

    ow ban.
    mamath yanne season wath gannethuwa thawama.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    වැඩක් නෑ බන් කියල .ට්‍රේන් වල වැඩි හරියක් යන්නෙ ප්‍රයිවට් කොම්පැනි වල වැඩ කරන උන් .උන් රටට හම්බ කරල දෙන දේවල් වලින් තමා රජයෙ සේවකයො කාල බීල ඉන්නෙ .ඕකුන්ට 10000ක් වැඩිත් කරානෙ ලගදි .තවත් ඉල්ලනව .:(:(:(:(. උන්ට පඩි දෙන්න දුක් විදින උන් ගැන ගානක්වත් නෑ
    siraa kathaawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වර්ජනේ ඉවරලු...දැන් සතියක් තිබ්බ වෙනස නැතුව මහින්දගෙ කෝච්චිවල වැඩට යන්ඩ පුලුවන්..
     
    Last edited:
    වර්ජනේ ඉවරලු...දැන් සතියක් තිබ්බ වෙනස නැතුව මහින්දගෙ කෝච්චිවල වැඩට යන්ඩ පුලුවන්..

    මහින්දගේ කෝච්චි නෙවේ අපේ කෝච්චි :angry::angry:
    මහින්ද ගෙනාපු :cool::cool:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    උඹලා ආණ්ඩුවට බනිනවා වගේම මේ වගේ යෝධ සංවර්දන ව්‍යාපෘති අගය කරන්නත් ඕනේ කුහක නොවී...

    25353678_1347627375344007_7494850019079912817_n.jpg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වර්ජනේ ඉවරලු...දැන් සතියක් තිබ්බ වෙනස නැතුව මහින්දගෙ කෝච්චිවල වැඩට යන්ඩ පුලුවන්..

    මහින්දගෙ කෝච්චි ??:rofl::rofl::rofl: .හම්මට සිරි මැනික් මල්ලෙන් ගත්තුව වෙන්න ඇති
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වර්ජනේ ඉවරලු...දැන් සතියක් තිබ්බ වෙනස නැතුව මහින්දගෙ කෝච්චිවල වැඩට යන්ඩ පුලුවන්..

    අපේ සල්ලිවලින් මහින්ද කොමිස් ගහල ගෙනාපු කෝච්චි.... :P
     
    උඹලා ආණ්ඩුවට බනිනවා වගේම මේ වගේ යෝධ සංවර්දන ව්‍යාපෘති අගය කරන්නත් ඕනේ කුහක නොවී...

    25353678_1347627375344007_7494850019079912817_n.jpg

    ටහිකේ
    අඩි 8 ක් විතර උස එකට 4 ය් නම්
    මීටර් 350 උස සන්නිවේදන කුලුන ට කීය ද

    ලකුනු 5 ය් :P :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උඹලා ආණ්ඩුවට බනිනවා වගේම මේ වගේ යෝධ සංවර්දන ව්‍යාපෘති අගය කරන්නත් ඕනේ කුහක නොවී...

    25353678_1347627375344007_7494850019079912817_n.jpg

    මේ ඉන්නේ අමුම අමු කාලකන්නියෙක්.. ඔන්න සංවර්ධන News. තව චන්දෙ දීපල්ලා :angry: