ට්‍රොපිකානා

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ට්‍රොපිකානා කොකනට් චොක්ලට් කාලා තියෙනවා ද? පොල් කොහොමද බන් එච්චර දවස් නරක් නොවි තියෙන්නෙ? මේක කන්න හොදයි ද?
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    ට්‍රොපිකානා කොකනට් චොක්ලට් කාලා තියෙනවා ද? පොල් කොහොමද බන් එච්චර දවස් නරක් නොවි තියෙන්නෙ? මේක කන්න හොදයි ද?

    Tropicana ද Ritzbury Tropica ද ?
    Dessicated coconut + Preservatives + airtight packaging නිසා වෙන්න ඇති ගොඩක් කල් නරක් නොවී තියෙන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    ට්‍රොපිකානා කොකනට් චොක්ලට් කාලා තියෙනවා ද? පොල් කොහොමද බන් එච්චර දවස් නරක් නොවි තියෙන්නෙ? මේක කන්න හොදයි ද?
    මාර රසයි නේද බන් !
    පොල් හැපෙන එකත් මරු..
     
    • Like
    Reactions: Solo Rider