ටාකෝ බෙල් ...

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,535
    17,548
    113
    Auckland
    මෙහෙමයි මචං උබලට මොලයක් තියනවනෙ. අල බතල තම්බලා කොස් එක්ක කන්න බලපන්. ටාකෝ කියන්නෙම අපේ දේශීය පපඩම කොපි කරල සුද්දා හදාපු කෑමක් තමා. ඩොලර් ඉතුරු කරගන්න ඔනෙ මචං
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    Man lankawe nemai mumbai wala di wet Mexican chicken rice try kara godak wenas taste ekak eka …Taco nam Lankawe melo rahak nae
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Man lankawe nemai mumbai wala di wet Mexican chicken rice try kara godak wenas taste ekak eka …Taco nam Lankawe melo rahak nae
    දේශගුණය වෙනස් නේ. එතකොට එකම recipe එකේ රස වෙනස්.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    මගේ නම් all time favorite ම ශොප් එක ඕක
    උබර් මෙන්න මේවා කාලා බලපම්

    චලූපා /මෙක්සිකන් චිකන් ඇන්ඩ් ස්මොකි සෝස්
    නෙකඩ් චිකන් ටාකෝ එක
    එතකොට ග්‍රිලර් එකත් සුපිරි ඒකත් ක්‍රිස්පි /මෙක්සිකන් එකෙන් ගනින්..
    සයිඩ්ස් විදියට නාචොස් ෆ්‍රයිස් එකක් ගනින්
    ලෙමන් මොහිතෝ එකක් ගනින් තව

    ගැම්මක් තමා..