එකක් දැම්මම ඇති පොන්ස්කාලෙකට පස්සේ ලංකාවේ ඉතා උසස් ගණයේ පාරිභෝගික සේවයක් අත් විඳින්න ලැබුනා.
ඒ කිරිබත්ගොඩ Taco Bell එකේ.
මගේ අත්දැකීම හැටියට ලංකාවේ customer service තියෙන්නේ ඉතා පහළ මට්ටමක. මම නිතර කියනවා වගේ සිංගප්පූරුවේ තැපල් කන්තෝරුවත් ලංකාවේ හොඳම පාරිභෝගික සේවයට වඩා හොඳයි.
ඔය අපේ ජන සමාජයෙත් නිතර කියවෙන්නේ සිංහලයෝ ව්‍යාපාර කරන්න දන්නේ නෑ, බලන්න මුස්ලිම් කඩේකට ගියාම කොච්චර හොඳට වෙළඳාම් කරනව ද කියලා. හැම විටම නොවුනත් ඒක බොහෝ විට ඇත්තක්.
Customer Service කියන්නේ ලංකාවේ විශේෂයෙන් දියුණු කළ යුතු අංගයක්. ඒක නැතුව වෙළඳපොළ දියුණු කරන්න බෑ. කර්මාන්ත දියුණු කරන්න බෑ. සාර්ථක වෙන්න බැ. පෙට්ටි කඩේ ඉඳලා ලොකුම කර්මාන්තය වෙනකං ඒක එහෙමයි.
හැබැයි මගේ අදහස අද ටිකක් වෙනස් කරන්න Taco Bell එකට පුළුවන් උනා.
දොර ඇරලා ආරාධනා කරලා පිළිගත්තා. කවුන්ටර් එකේ හිටපු කෙනා බොහෝ උනන්දුවෙන් තියෙන දේවල් , ගන්න දේවල් ඒවා තියෙන විදි ගැන පැහැදිලි කලා. ඕඩරේ දාන්න මට උදව් උනා. වැඩේ ඉක්මනින් කරලා දුන්නා. කඩිසරව වේගවත්ව සේවය ලබා දුන්නා. කෑම එක ටේබල් එකට ඉක්මනින් ආවා.
ඕඩර් එක දාපු මොහොතේ ඉඳලා ඒක ටේබල් එකට එන්න ගත වන කාලය වැදගත් සාධකයක් ආයතනයේ ගොඩක් දේවල් කියැවෙන. සමහර රෙස්ටුරන්ට් වල පැයක් ගත කරපු තැන් තියෙනවා. ඒවා අසාර්ථක වෙනවා. ඉක්මනින් බඩු ටික දෙන එක ලොකුම සාධකයක් සාර්ථක වෙන්න.
ආයතනයේ පිරිසිදු කම ගැන සෑහෙන්න හිතලා තිබුනා. ටේබල් වල ඉඳලා, රෙස්ටුරන්ට් එකේ බාහිරය දක්වා ඔවුන් සැළකිල්ලෙන් සොයා බලා තිබෙනවා. වටාපිටාව , කාර් පාක් එක පවා උපරිම මට්ටමෙන් පවත්වා ගෙන යනවා.
Customer feedback එකක් තියෙනවා අවසානයේ කරන්න. ඒක කරහම 20% ක් ඊළඟ බිලට ඩිස්කවුන්ට්. ඒක කරද්දී පාරිභෝගිකයා ගේ අදහස් සියල්ල ඔවුන් ලබා ගත්තා. කාපු කෑමේ රසය, පාට, උනුසුම ආදිය ගැන සිට ආයතනයේ පිරිසිදු කම දක්වා ඔවුන් තොරතුරු ලබා ගත්තා.
පාරිභෝගික සේවය මෙතරම් ඉහළට ගෙන යාමට ඔවුන් වෙහෙසක් වගේම වියදමක් දරා තිබෙනවා. එය මට නම් ලංකාවේ මෙතෙක් දුටු හොඳම එකක්. එය මා ලබා ඇති සිංගප්පූරුවේ බොහෝ තැන් පවා අභිබවා යන්නක්.
අපිට පුළුවන් !
ඔවුන්ට සුභ පැතුම්.
පැතුම් කර්නර්
#reviewedbypathumkerner
කාලෙකට පස්සේ ලංකාවේ ඉතා උසස් ගණයේ පාරිභෝගික සේවයක් අත් විඳින්න ලැබුනා.

------ Post added on Nov 19, 2022 at 4:54 PM
Try කලා කිව්වේ උඹට එකපාරක්වත් කාගන්න බැරි උනාද?.මට නං set වුණේ ම නැ taco එක. 3n පාරක් try කරා,
ගල්කිස්සේ තිබ්බ Street burgers කියලා එකක්, ඒක මරු.. Motoring theme එකක් thiyenne.
Subway එක shape.
mokadda ban Mandela wennada yanne?කාලෙකට පස්සේ ලංකාවේ ඉතා උසස් ගණයේ පාරිභෝගික සේවයක් අත් විඳින්න ලැබුනා.

ගූ 70යි බන්.මොකද මේ සූකිරි දේවල් වලට මූ හෑලි ලියන්නේ. Taco Bellකියන්නේ ගූ 70 වේ junk food .කාලෙකට පස්සේ ලංකාවේ ඉතා උසස් ගණයේ පාරිභෝගික සේවයක් අත් විඳින්න ලැබුනා.

කඩේකින් කාලා පෝස්ට් දාන ගොබ්බ මීහරකාකාලෙකට පස්සේ ලංකාවේ ඉතා උසස් ගණයේ පාරිභෝගික සේවයක් අත් විඳින්න ලැබුනා.