ටැංකියේ ප්‍රශ්නයක් ?

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
ටැංකියේ ප්‍රශ්නයක් ?

මචන් මන් මලු ටැංකියක් ගෙනත් දැන් මාස 2 ක් වෙනවා.දාන දාන මාළුවා මැරෙනවා.ඉතුරු උනොත් අහම්බෙන් උට ලෙඩ.

මොකක්ද යකුනේ මේ පුරස්නේ.දන්න එකෙක්
උපදෙස් ටිකක් දීපල්ලා.

නැත්නම් මට ටැංකියට බහින්න වෙන්නේ.නෝනා මව කනවා යකුනේ රැට අවම.ටැංකිය සුද්ද කරන්නයි අරවයි මේවයි

එක්කෝ හදන්න පුළුවන් මාලුවෙක් කියන්ඩෝ.ඔය ගප්පි තිතත් පරවූ අරුන් මුන් නැතිව.ගු ගොඩක හරි decent ඉන්න පුළුවන්
ලස්සන එකෙක්
:no::no::no::no::no::no:
 
  • Like
Reactions: SLCRI

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    me thread deke comment kiyawanna.


    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1635228

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1636225


    :)
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    Tank eak Air-rater eakak thiyanawada, Under gravel filter eak thiyanawada

    Tap water da danne. ehama nai anti chlorine daanna oone

    okkoma gadget thiyenawa. man oka ussan awe oya malu tanki thiyena malu inna pot ekakin.clorine water danne.tap eken enne bn.wena wathura ne.owa thama thiyenne
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    thanks machan more helpfull same problem

    me site eke hoda lipi tikak thiyenawa. malunge leda genath thiyenawa.


    Code:
    http://malutankiya.blogspot.com/


    11.gif
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    okkoma gadget thiyenawa. man oka ussan awe oya malu tanki thiyena malu inna pot ekakin.clorine water danne.tap eken enne bn.wena wathura ne.owa thama thiyenne

    වතුර මාරු කරලා ඇන්ටි ක්ලෝරීන් දන්න දාල එරරේටර් එක දාල මාලු නොදා දවසක් විතර තියන්න. ඉඉට පස්සේ මාලු ටික දන්නා
     

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    tankiyata limit ekak athuwa lunu dapan.also aqariums wala thiyanawa condis liquid ekak ekath dapan.clorin water danna epa..catfish la leda walata oroththu denawa anith unta wada..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිරානො හදපං :dull: :dull:
    ටැංකියෙ වතුර අයිං කල්ල මාලු දැම්මාමත් මැරෙනවද කියල බැලුවද ? :dull: :dull:
    එහෙම මැරෙන්නැත්තං දාන වතුරෙ ප්‍රශ්නයක් නැත්තං ටැංකියෙ අවුලක් තියෙනව :dull: :dull:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    yako.. direct tap wathura danna epa ( chlorine ) walata malu marenawa..
    tab wathura dala anti chlorine dala wathura dawasak withara season unama malu dapan
    oxygen dapan.. filters dapan ..
    tank eka size eka kocchara da?? adi 2 withara digai ne ? malu hena godak purawanna epa ..