ටැංකිය පිරෙන්න ම තෙල් ගහලා පිනකුත් කරගනි&#3512

gajeZn

Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    ටැංකිය පිරෙන්න ම තෙල් ගහලා පිනකුත් කරගනි&#3512

    barg.png

    (මේක තිබුනෙ රොෂාන් හේරත් කියන Blog එකේ, ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතුන හින්ද එලකිරි දැම්මෙ
    සම්පූර්න ස්තුතිය රොෂාන් හේරත් සහෝදරයාට ......)

    http://roshanherath.blogspot.com/2013/08/blog-post.html

    ටැංකිය පිරෙන්න ම තෙල් ගහලා පිනකුත් කරගනිමු.

    16855942.jpg

    කවදාහරි වාහනේ තෙල් ටැංකිය පිරෙන්නම තෙල් ගහලා තියෙනවාද? අනිවාර්යෙන්ම ඹව් නේද?
    ඒත් කවදාවත් හිතලා තියෙනවාද ෆුල්ටෑංක් ගහද්දිත් බොහෝවිට අපිට ගෙවන්න තියෙන මුදල අගට රුපියල් 500න් හරි 1000න් හරි එහෙමත් නැත්තන් 100න් සම්පූර්ණයෙන්ම ඉතිරි නැතිව බෙදෙන ගානක් වෙන්නෙ කොහොමද කියලා.

    මීළඟ වතාවෙ ෆුල් ටෑංක් තෙල් ගහද්දි පොඩ්ඩක් ටැංකිය දිහා බලන්න. ටැංකිය කට මට්ටමටම පිරිලා තියෙනවා කියලා පෙනෙද්දිත් තෙල් ගහන කෙනා මීටරය දිහා බල බලා අගට බිංදු දෙකක් පෙනෙන මුදලක් පෙන්වනකන් තවත් තෙල් ගහනවා නේද? ඒත් ටැංකිය උතුරනවා දැකලා නැතිව ඇති. ටැංකියේ කට මට්ටමට තෙල් ඇවිත් තියෙද්දි ටැංකියට පිරෙන තෙල් උතුරන් නැති වෙන්න නම් ඊළඟට එන තෙල් ටැංකියට නෑවිත් තියෙන්න ඕන. නැත්නම් මීටරය රවුම් ගානක් පෙන්නන්න ඕන නිසා තෙල් නිකුත් නොකර මීටරය කරකවන්න ඕන. ඒත් ඇත්තටම සිද්ද වෙන්නෙ වෙන දෙයක්.

    බොහෝ තෙල් සපයන නල වල තියෙනවා සෙන්සර් එකක් ටැංකිය පිරුණුවිට අඳුරගන්න පුලුවන් වෙන්න. එවිට ඒ මට්ටමට වඩා පිරෙන තෙල් නැවතත් පිරවුම් හලේ තෙල් ටැංකිය වෙත පොම්ප කරනවා වෙනත් වෑල්වයක් මගින්. ඉතින් අපි තෙල් ගහන්න ගිහින් ටැංකිය පිරෙන්න තෙල් ගහන් කීවම නලයේ ක්‍රියා කරු රවුම් ගානක් වෙනකන් තෙල් ගහනවා. අපි ටැංකිය පිරුණම ඒ බව නොදැන රවුම් ගානකට මුදල් ගෙවලා තෙල් ටිකකුත් පිරවුම් හලට පිනට දීලා එනවා .

    තවත් දෙයක්
    තෙල් ගහද්දි උදේම තෙල් ගහන්න. එවිට අපි හවසට තෙල් ගහද්දි ලැබෙන තෙල් ප්‍රමාණයට වඩා වැඩි පරිමාවක් ලැබේවි. මොකද පොළොව රත් වෙද්දි තෙල් ප්‍රසාරණය වෙන නිසා දවල්ට ලැබෙන්නෙ පරිමාව වැඩි වුනු තෙල්. ඒ තෙල් උෂ්ණත්වය අඩු වෙනකොට පරිමාව අඩු වෙනවා.
    ඉතා ඉක්මනින් තෙල් පුරවන නලයකට වඩා සෙමින් තෙල් පුරවන නල පාරිභෝගිකයාට වාසි දායකයි. මොකද වේගයෙන් තෙල් පිටකරන නලය සමහර අවස්තා වලදි මීටර ගත කරන ලද තෙල් වාහන යේ ටැංකිය වෙත ගමන් කරවන අතරම සුලු ප්‍රමාණයක් පිරවුම් හලේ ටැංකිය වෙත යවනවා. මොකද සමහර අවස්ථා වල නලයෙන් තෙල් පිටකරන පරිමාව නලයට තෙල් ලබා දෙන පරිමාවට වඩා අඩු වුනාම තෙල් නලය තුල පීඩනය අවම කරන්න ඒ වගේ ක්‍රියා දාමයක් සිදු කරනවා. ටැංකිය පිරුණාමත් සිදු වෙන්නෙ ඒකමයි.

    barg.png
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    samahara welawata pompe tankiye thiyala yanawa neda on karala.. tankiya full wechcha gaman "takas" gaala saddayak ewilla thel pump wena eka nawathinawa... thel gahanna force karanne nehe iita passe :)

    Thanks for the share :)
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    samahara welawata pompe tankiye thiyala yanawa neda on karala.. tankiya full wechcha gaman "takas" gaala saddayak ewilla thel pump wena eka nawathinawa... thel gahanna force karanne nehe iita passe :)

    Thanks for the share :)

    :):)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mama nam thel mage tankiyata thel gahanna mama mai..:P

    ow uba kiyala tiyena de hari...
    tawa tips dekak dennam
    udenma thel gahana eke wasiya thamai..pirisudu thel tankiyata wadina eka..hawas waruwe wage kalathila rodu wage dewal nathuwa.engine eke life eka time eka wedi wenawa eken.
    hebei mona karath liter 50k gehuwath kiyamu...eka digata gahuwath 48k withara wadinne...anith 2 hulan.

    anith eka tankiya his wenakanma rathu katte duwanna epa puluwan hema welawema thel gahala bagayakwath purawan inna hema welema...ara udenma thel gahana eke wasiyama thamai othanin wenneth:)
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    31lem.png

    බක බක වගේ මගේ පලමු රින රෙප් එක තැන්කු දීපු යලුවට මම තරහ නෑ ඇඩ් එකක් නෙවි බන් මම හෙන ආසයි ඒ වචනෙට..
     
    • Like
    Reactions: Randike Mendis

    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo

    බොහෝ තෙල් සපයන නල වල තියෙනවා සෙන්සර් එකක් ටැංකිය පිරුණුවිට අඳුරගන්න පුලුවන් වෙන්න. එවිට ඒ මට්ටමට වඩා පිරෙන තෙල් නැවතත් පිරවුම් හලේ තෙල් ටැංකිය වෙත පොම්ප කරනවා වෙනත් වෑල්වයක් මගින්. ඉතින් අපි තෙල් ගහන්න ගිහින් ටැංකිය පිරෙන්න තෙල් ගහන් කීවම නලයේ ක්‍රියා කරු රවුම් ගානක් වෙනකන් තෙල් ගහනවා. අපි ටැංකිය පිරුණම ඒ බව නොදැන රවුම් ගානකට මුදල් ගෙවලා තෙල් ටිකකුත් පිරවුම් හලට පිනට දීලා එනවා .

    තවත් දෙයක්
    තෙල් ගහද්දි උදේම තෙල් ගහන්න. එවිට අපි හවසට තෙල් ගහද්දි ලැබෙන තෙල් ප්‍රමාණයට වඩා වැඩි පරිමාවක් ලැබේවි. මොකද පොළොව රත් වෙද්දි තෙල් ප්‍රසාරණය වෙන නිසා දවල්ට ලැබෙන්නෙ පරිමාව වැඩි වුනු තෙල්. ඒ තෙල් උෂ්ණත්වය අඩු වෙනකොට පරිමාව අඩු වෙනවා.
    ඉතා ඉක්මනින් තෙල් පුරවන නලයකට වඩා සෙමින් තෙල් පුරවන නල පාරිභෝගිකයාට වාසි දායකයි. මොකද වේගයෙන් තෙල් පිටකරන නලය සමහර අවස්තා වලදි මීටර ගත කරන ලද තෙල් වාහන යේ ටැංකිය වෙත ගමන් කරවන අතරම සුලු ප්‍රමාණයක් පිරවුම් හලේ ටැංකිය වෙත යවනවා. මොකද සමහර අවස්ථා වල නලයෙන් තෙල් පිටකරන පරිමාව නලයට තෙල් ලබා දෙන පරිමාවට වඩා අඩු වුනාම තෙල් නලය තුල පීඩනය අවම කරන්න ඒ වගේ ක්‍රියා දාමයක් සිදු කරනවා. ටැංකිය පිරුණාමත් සිදු වෙන්නෙ ඒකමයි.

    me kathaawa nam mama keeyatawath pili ganne naha....
    mama oya set eka galawala thiyenawa... ehema lines 2k (in and out) naha hose eke... and also pump ekath dakala thiyenawa,,,,

    මොකද සමහර අවස්ථා වල නලයෙන් තෙල් පිටකරන පරිමාව නලයට තෙල් ලබා දෙන පරිමාවට වඩා අඩු වුනාම තෙල් නලය තුල පීඩනය අවම කරන්න ඒ වගේ ක්‍රියා දාමයක් සිදු කරනවා. ටැංකිය පිරුණාමත් සිදු වෙන්නෙ ඒකමයි. -

    meekath ee wage boru kathaawak.... wathura pompayakin wathura gahanawa wageemay... mehema deyak wenne naha...
    pissu kathaawak... pressure eka depend wenne pump eken... input pressure ekak kiyala specially maintain karana pressure ekak naha...
    habay electronic panal eke jilmaat nam thiyenawa... eewa nam aththa...

    බොහෝ තෙල් සපයන නල වල තියෙනවා සෙන්සර් එකක් ටැංකිය පිරුණුවිට අඳුරගන්න පුලුවන් වෙන්න.-
    practically hithapalla machan... thel tankiye thiyena Floating sensor eka mona wageda kiyala... minissun ge ahata nopeni petrol hose eke pita paththe witharak (athul paththe fuel eliyata yanawa ne)ehema sensor thiyenawa dakala thiyenawada? Pissu kathaa oowa,,,,,