ටැක්ටරෙන් කොළඔ යන්න දවස් කීයක් විතර යනවද ?

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ටැක්ටරෙන් කොළඔ යන්න දවස් කීයක් විතර යනවද ? මඩ වීල් එහෙමත් දාගෙන යනවා නම් ? :confused: අපේ පැත්තේ ග‍ොවි මහත්තුරු කොළඔ යන්න කතා කරනවා ට්‍රිප් එකක්. හයර් එක යනවද කියලා බැලුවේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,788
    113
    ඇයි ගොවි මහත්තුරුන්ට වෑන් එකක් එහෙම හයර් කරන්න බෑහ් ලු ද
     
    • Like
    Reactions: haunte and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,788
    113
    ටැක්ටර‍ෙන් යන්න ඔන කියන්නේ

    peyton manning wtf GIF by Gatorade
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    ඉන්දියාවේ උන් කරපු එකම කොපි කරන්න නේද හදන්නේ ?
    ඉන්දියාවේ ගොවියෝ අදානිගේ කම්පනියට විරුද්දව ටැක්ටර් වලින් එහෙම සින් එකක් කරා හැබැයි වැඩිය නැගල ගියේ නෑ .

    දැන් දිලිත් කාරයත් කරන්නේ එක කොපි කරන එකද ?
    නාකි මයිනට කැම්පේන් එකක් කරගන්න වෙන හොද එකෙක් සෙට් වෙන්නෙම නැද්ද ?
     
    ඉන්දියාවෙ න‍ෙලුම් කුළුනක් නෑනේ
     
    • Like
    Reactions: NRTG

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ටැක්ටරෙන් කොළඔ යන්න දවස් කීයක් විතර යනවද ? මඩ වීල් එහෙමත් දාගෙන යනවා නම් ? :confused: අපේ පැත්තේ ග‍ොවි මහත්තුරු කොළඔ යන්න කතා කරනවා ට්‍රිප් එකක්. හයර් එක යනවද කියලා බැලුවේ.
    මඩ වීල් දාගෙන ටේලරේ එක්ක බැහැ නේද ?
    එකාටනේ එන්න වෙන්නේ ටේලරේ නැතුව ගියොත්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,076
    3
    118,721
    113
    Gampaha
    කොහෙ ඉඳන්ද යන්නෙ...??
    අහල තියෙන විදිහට 100km වලට වඩා වැඩි ඇති නේ....

    ට්‍රැක්ටරේ කැරියර් එකක පටවන් ගියොත්නං එක දවසෙන්...,
    නෙළුම් කුළුණත් වන්දනා කරල, ෆෝට් සිටියෙ බඩ පිණුං ගහල, වල්ඩ් මාකට් එකෙන් අමුඩ ලේන්සු ටිකකුත් අරගෙන, හැන්දෑවට ගෝල්ෆේස් එකෙන් ඉස්සො වඩේ කාල, කක්ක බර සෙට්වෙන්න කලින් ගෙදරට ඒගන්න පුලුවන් වෙයි...
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    වැඩි දුරක් යන්න වෙන එකක් නෑ. මුලින්ම හම්බවෙන පොලිසියෙන් අත් අඩංගුවට අරගෙන උසාවි දායි.
    believe me if you are riding a tractor(land master) outside urban area, they won't touch you. we used to have a one when i was a kid and i have so many good memories with it, i could handle it even when i was 10yo, never had a problems with police.

    Like OP said, we used to go on trips on it. it is so much fun.