මචන්ලා, මට කියහන්කෝ දන්න කෙනෙක් ටැක්ස් ගෙව්වේ නැති උනොත් වෙන්න පුළුවන් දේවල් ටික. මට දැන් ජොබ් එකත් නැතිවෙලා ඉන්නේ. ඒ අස්සේ අහස උසට වියදම්. 25-26 අව්රුද්දෙ ගෙවන්න තියෙන ගාන දැක්කම පපුව දානවා. හිත හදාගෙන ගෙවන්න පුළුවන් හරි හමන් වැඩක් වෙනවනම් ඒකෙන්.
උදාහරනකට හිතන්න ලක්ෂ දෙකක් ටැක්ස් ගෙවන්න තියෙනවා කියලා.මන් ඒක මේ අව්රුද්දෙ නොගෙව්වොත් වෙන්න පුළුවන් කියලා අහලා තියෙන දේවල් ටික මන් දන්න විදියට මෙහෙමයි. මුලින්ම රෙඩ් නෝටිස් එනවා. ඉන්පස්සේ මාසෙකට කොච්චරද ගානක් දඩ වදිනවලු. තව ඉඩමක් ගෙයක් වාහනයක් ගන්න ගියාම ටැක්ස් ගෙවලා නැත්තන් ගන්න බෑලු. මෙයිට අමතරව තව මොනවහරි තියෙනවද ? උන්ට අපිව අල්ලන් ගිහින් කුඩුවේ දාන්න බෑනේ? අව්රුද්දක් දෙකක් පහුවෙලා ගෙවන්න ගියොත් කොච්චර ගානක් ගෙවන්න වෙයිද? මේ වෙලාවේ මුල්‍යමය අතින් ගෙවන්න බෑ කියලා එක්ස්ටෙන්ෂන් ගන්නවත් ක්‍රමයක් නැද්ද?
මේ ගැන පොඩ්ඩක් දන්න කෙනෙක් රිප්ලයි එකක් දාන්න. ලොකු උදව්වක්.