ටැක්ස් ගෙව්වේ නැත්තන්?

C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,285
    367
    83
    මචන්ලා, මට කියහන්කෝ දන්න කෙනෙක් ටැක්ස් ගෙව්වේ නැති උනොත් වෙන්න පුළුවන් දේවල් ටික. මට දැන් ජොබ් එකත් නැතිවෙලා ඉන්නේ. ඒ අස්සේ අහස උසට වියදම්. 25-26 අව්රුද්දෙ ගෙවන්න තියෙන ගාන දැක්කම පපුව දානවා. හිත හදාගෙන ගෙවන්න පුළුවන් හරි හමන් වැඩක් වෙනවනම් ඒකෙන්.

    උදාහරනකට හිතන්න ලක්ෂ දෙකක් ටැක්ස් ගෙවන්න තියෙනවා කියලා.මන් ඒක මේ අව්රුද්දෙ නොගෙව්වොත් වෙන්න පුළුවන් කියලා අහලා තියෙන දේවල් ටික මන් දන්න විදියට මෙහෙමයි. මුලින්ම රෙඩ් නෝටිස් එනවා. ඉන්පස්සේ මාසෙකට කොච්චරද ගානක් දඩ වදිනවලු. තව ඉඩමක් ගෙයක් වාහනයක් ගන්න ගියාම ටැක්ස් ගෙවලා නැත්තන් ගන්න බෑලු. මෙයිට අමතරව තව මොනවහරි තියෙනවද ? උන්ට අපිව අල්ලන් ගිහින් කුඩුවේ දාන්න බෑනේ? අව්රුද්දක් දෙකක් පහුවෙලා ගෙවන්න ගියොත් කොච්චර ගානක් ගෙවන්න වෙයිද? මේ වෙලාවේ මුල්‍යමය අතින් ගෙවන්න බෑ කියලා එක්ස්ටෙන්ෂන් ගන්නවත් ක්‍රමයක් නැද්ද?

    මේ ගැන පොඩ්ඩක් දන්න කෙනෙක් රිප්ලයි එකක් දාන්න. ලොකු උදව්වක්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,008
    12,098
    113
    Tax witharak laksha 2 kiyanne umba lankawe loku salary ekak ganne, oka wena ratakath take home salary ekka balanakota honda ganak.
    oka umbata madi unata wena kawruth madi kiyala pili ganne naha.
    job eka nathi una nam ithin IRD ekata gihin andala nadu danna epa kiyala extend kara ganna puluwan wei, habai neethiya nam job eka nathi wenna issella padiyata gewanna ona.
    fine gahanna witharak nemei 6 months prison yawannath puluwan. first time nam prison yawana ekak nam naha habai judge thama decide karanne..

    ගෙවන්න තියෙන ගාන දැක්කම පපුව දානවා. හිත හදාගෙන ගෙවන්න පුළුවන් හරි හමන් වැඩක් වෙනවනම් ඒකෙන්.
    tax horakama waha ganna darshanika baila nam kiyan enna epa. lankawe deshapaluwo wagema minissuth kari horu.
     
    Last edited:

    Choot

    Active member
  • Nov 2, 2010
    318
    248
    43
    Ubata annually da laksha 2 gewanna thiyenne ? Mama nam kiyanne laksha 2 gewanna loba kamata nam nogewa inna epa. Ubata genuine reason ekak thiyenawa nam eka IRD ekath ekka ktha karala balanna. Hebei uba boru kiwwoth mattu wenawa.

    EPF claim ganna yaddi balanwa uba tax returns submit karalada kiyala. Mata mathaka widihata 5 million above fund eke thiyenawa nam.

    Annually tax returns Dana eka angata gunai. Nethnm api hithan nethi welawaka owa paththu wenne ekai. Laksha 2 wada paduwak kara ganna epa.
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,285
    367
    83
    Tax witharak laksha 2 kiyanne umba lankawe loku salary ekak ganne, oka wena ratakath take home salary ekka balanakota honda ganak.
    oka umbata madi unata wena kawruth madi kiyala pili ganne naha.
    job eka nathi una nam ithin IRD ekata gihin andala nadu danna epa kiyala extend kara ganna puluwan wei, habai neethiya nam job eka nathi wenna issella padiyata gewanna ona.
    fine gahanna witharak nemei 6 months prison yawannath puluwan. first time nam prison yawana ekak nam naha habai judge thama decide karanne..

    tax horakama waha ganna darshanika baila nam kiyan enna epa. lankawe deshapaluwo wagema minissuth kari horu.
    Umba Tax gewanawada? samanyen keeyak withara Tax return eka danawada awruddakata?

    කතා කරලා situation එක කියලා payment plan එකක් දාන්න බැරිද
    Ehema puluwan kiyala ahila na ban kohenwath..ehama option ekak thiyenawanam maru
    ------ Post added on Sep 1, 2026 at 12:37 PM

    උඹ ටැක්ස් කන්සල්ටන්ට් කෙනෙක් එක්ක කතා කරපං ගොඩක් වෙලාවට උන් පෙන්නන ගාන සෑහෙන අඩු කරන්න පුලුවං විදි තියෙනවා
    man kalin awrudu walath Tax consultant kenek haraha thamai damme. Me awrudde gewanna thiyena gaana adu karanna kisima widiyak na kiyalai u kiyanneth. Solar Panel wage dewal witharai adu karanna puluwan. naththan Business ekak widiyata register karala loss widiyata pennala adu karanna puluwanlu. Eth Business ekak register karannai nadaththu karannai eeta wada wiyadamak yanawa. koka baluwath paadui
    ------ Post added on Sep 1, 2026 at 12:41 PM

    ටැක්ස් ගෙවන්නේ නැතුව ඉන්නේ හොරු කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. එත් මට කියහන්කෝ කොයි රටේ මිනිස්සුද හෙන සතුටින් ටැක්ස් එක ගෙවන්නේ කියලා? මොන රටේ, කව්රු උනත් බලන්නේ ඒක අඩු කරගන්න ක්‍රමයක්. අනිත් දේ තමයි වෙන රටවල් වල අඩු ගානේ ගෙවන ටැක්ස් එකට සාපේක්ෂව හොඳ ෆැසිලිටි ටිකක් ලැබෙනවා. මෙහෙ ඍජු බදුයි වක්‍ර බදුයි දෙකම ගෙවලත් හරි හමන් සර්විස් එකක්, ෆැසිලිටි ටිකක් නෑ. Government තැනකට ගියාම ලැබෙන සර්විස් එකේ ඉඳල හැමදෙයක්ම එහෙමයි. අඩුගානේ වැඩිපුර ටැක්ස් එකක් ගෙව්වයි කියලා කිසිම priority එකක් හම්බෙනවද කිසිම තැනක? මෙහේ අඩුම ෆ්රීලාන්සර් කෙනෙක්ව බැන්කුවකින්වත් පිළිගන්නවද? අවුල තියෙන්නේ ඉස්සර ලංකාවේ හොඳට තිබ්බ දේවල් පවා කෙල වෙලා යන එක. ඒ අස්සේ ලොකු ලොකු මාළු ටැක්ස් වංගු ගහලා ලස්සනට පාඩුවේ ඉන්නවා. ආණ්ඩු වලට ඒවා පෙන්නේ නෑ. මධ්‍යම පාන්තිකයවම හූරගෙන කනවා. මට ටොයි, බයි, ජෙපි දේශපාලනේ වැඩක් නෑ මෙතනට. හැමෝම කරන්නේ එකම බලු වැඩ ටික.

    දැන් කියාගෙන එන්න එපා නිදහස් අද්යපනයයි සෞක්‍ය සේවයයි උඹ පාවිච්චි කරන්නේ නැද්ද අනන් මනං. නිදහස් අද්යපනයයි සෞක්‍ය සේවයයි පටන් ගත්තේ පොඩි මිනිස්සුන්ට ටැක්ස් ගහන්න ගත්තම නෙමෙයිනේ. මිනිස්සුන්ව හුරගෙන කාලා භාණ්ඩාගාරේ පුරවාගෙන එන එන ආණ්ඩු වල ඉන්න හිස් මොළ වල ගොන් ෆැන්ටසි ෆුල්ෆිල් කරන්න මිනිස්සු බදු ගෙවන්න ඕනේ කියලා හිතනවානම් හෙන අව්ලක් තියෙනවා එහෙමහිතෙන එකාගේ. අඩුම ජාතික ප්‍රතිපත්තියක් තියෙන රටකවත් උනා නම්, ඍජු බදු විතරක් ගෙවලා ඉන්පස්සේ නිදහසේ අපේ වියදම් හැඩගැස්වගන්න පුළුවන් උනා නම් කිසි අව්ලක් කහටක් නැතුව ටැක්ස් එක ගෙවන්න තිබ්බා.
    ------ Post added on Sep 1, 2026 at 1:02 PM
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,257
    2,442
    113
    Srilanka
    මම 245,000 වැඩිපුර ගෙවලා තියෙනවා. මේක ඉස්සරහ අව්රුදු වලින් අඩු කරන්න පුලුවන්ද ? කොහොමත් ird එකෙන් refund කරන්නේ නම් නෑ කියල දැක්කා.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,840
    4,784
    113
    මම 245,000 වැඩිපුර ගෙවලා තියෙනවා. මේක ඉස්සරහ අව්රුදු වලින් අඩු කරන්න පුලුවන්ද ? කොහොමත් ird එකෙන් refund කරන්නේ නම් නෑ කියල දැක්කා.
    Refund set off for future periods
     
    • Like
    Reactions: nooby

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,296
    15,385
    113
    Umba Tax gewanawada? samanyen keeyak withara Tax return eka danawada awruddakata?

    Ehema puluwan kiyala ahila na ban kohenwath..ehama option ekak thiyenawanam maru
    ------ Post added on Sep 1, 2026 at 12:37 PM

    man kalin awrudu walath Tax consultant kenek haraha thamai damme. Me awrudde gewanna thiyena gaana adu karanna kisima widiyak na kiyalai u kiyanneth. Solar Panel wage dewal witharai adu karanna puluwan. naththan Business ekak widiyata register karala loss widiyata pennala adu karanna puluwanlu. Eth Business ekak register karannai nadaththu karannai eeta wada wiyadamak yanawa. koka baluwath paadui
    ------ Post added on Sep 1, 2026 at 12:41 PM

    ටැක්ස් ගෙවන්නේ නැතුව ඉන්නේ හොරු කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. එත් මට කියහන්කෝ කොයි රටේ මිනිස්සුද හෙන සතුටින් ටැක්ස් එක ගෙවන්නේ කියලා? මොන රටේ, කව්රු උනත් බලන්නේ ඒක අඩු කරගන්න ක්‍රමයක්. අනිත් දේ තමයි වෙන රටවල් වල අඩු ගානේ ගෙවන ටැක්ස් එකට සාපේක්ෂව හොඳ ෆැසිලිටි ටිකක් ලැබෙනවා. මෙහෙ ඍජු බදුයි වක්‍ර බදුයි දෙකම ගෙවලත් හරි හමන් සර්විස් එකක්, ෆැසිලිටි ටිකක් නෑ. Government තැනකට ගියාම ලැබෙන සර්විස් එකේ ඉඳල හැමදෙයක්ම එහෙමයි. අඩුගානේ වැඩිපුර ටැක්ස් එකක් ගෙව්වයි කියලා කිසිම priority එකක් හම්බෙනවද කිසිම තැනක? මෙහේ අඩුම ෆ්රීලාන්සර් කෙනෙක්ව බැන්කුවකින්වත් පිළිගන්නවද? අවුල තියෙන්නේ ඉස්සර ලංකාවේ හොඳට තිබ්බ දේවල් පවා කෙල වෙලා යන එක. ඒ අස්සේ ලොකු ලොකු මාළු ටැක්ස් වංගු ගහලා ලස්සනට පාඩුවේ ඉන්නවා. ආණ්ඩු වලට ඒවා පෙන්නේ නෑ. මධ්‍යම පාන්තිකයවම හූරගෙන කනවා. මට ටොයි, බයි, ජෙපි දේශපාලනේ වැඩක් නෑ මෙතනට. හැමෝම කරන්නේ එකම බලු වැඩ ටික.

    දැන් කියාගෙන එන්න එපා නිදහස් අද්යපනයයි සෞක්‍ය සේවයයි උඹ පාවිච්චි කරන්නේ නැද්ද අනන් මනං. නිදහස් අද්යපනයයි සෞක්‍ය සේවයයි පටන් ගත්තේ පොඩි මිනිස්සුන්ට ටැක්ස් ගහන්න ගත්තම නෙමෙයිනේ. මිනිස්සුන්ව හුරගෙන කාලා භාණ්ඩාගාරේ පුරවාගෙන එන එන ආණ්ඩු වල ඉන්න හිස් මොළ වල ගොන් ෆැන්ටසි ෆුල්ෆිල් කරන්න මිනිස්සු බදු ගෙවන්න ඕනේ කියලා හිතනවානම් හෙන අව්ලක් තියෙනවා එහෙමහිතෙන එකාගේ. අඩුම ජාතික ප්‍රතිපත්තියක් තියෙන රටකවත් උනා නම්, ඍජු බදු විතරක් ගෙවලා ඉන්පස්සේ නිදහසේ අපේ වියදම් හැඩගැස්වගන්න පුළුවන් උනා නම් කිසි අව්ලක් කහටක් නැතුව ටැක්ස් එක ගෙවන්න තිබ්බා.
    ------ Post added on Sep 1, 2026 at 1:02 PM
    Umba freelancing da karanne?