ටැක්ස් වලින් වෑන් කොච්ච්ර අඩු වෙනද
මචංලා අලුත් බජට් එකෙන් KDH වගේ වැන් සහ සිංහ මූන වෑන් කීයක් වගෙ වෙනවද අලුත් ගාන.

මචංලා අලුත් බජට් එකෙන් KDH වගේ වැන් සහ සිංහ මූන වෑන් කීයක් වගෙ වෙනවද අලුත් ගාන.


Non passenger van tax 175% reduced to 100%
hijet buddy ,suzuki every wage podi vans wala prie adu weida
ඒවා නෙවි මචං ආසන 12-13 වගේ ඒවාට ඕක.
බට්ටන්ට මං හිතන්නේ 1000cc 29% ද කොහෙද අඩු කරපු එක සෙට් වෙයිද දන්නේ නෑ



මේ තියෙන්නෙ අලුත්ම සුසුකි වාහන වල මිල ගනන්![]()
යට තියෙන ලින්ක් එකෙන් Toyota වාහන වල Price එක බලාගන්න
After Budget Prices -Toyota.pdf DOWNLOAD LINK
![]()
