ටැක්සි අයියලට බඩේ පාර 😕

san**

Well-known member
  • Feb 21, 2012
    4,363
    6,159
    113
    kandy
    ඕක කරන්න දෙන්නේ නෑ .. ත්‍රීවීල් කාරොයෝ ඔකේ රෝද ටික කයි බැරිම උනොත්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    40,657
    1
    91,554
    113
    32
    Kalutara
    ඔය පේජ් එකේ දාන නිව්ව්ස් ඉතින් ඇත්ත වුනා නම් මේක ලංකාව නෙමෙයි.
     
    • Haha
    Reactions: supun_sg

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    22,301
    43,888
    113
    • Sad
    Reactions: Heshan Daminda

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    451
    715
    93
    Airport එක ඇතුලටම ආපු බස් නැවැත්තුවේ පාර්ක් එකේ පගයලා. 18 කණුවේ ඉන්න උන් 600ක්‌ ගන්නවා. සුද්දන්ගෙන් නෙවේ අපේ මිනිස්සුන්ගෙන්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    22,301
    43,888
    113
    Airport එක ඇතුලටම ආපු බස් නැවැත්තුවේ පාර්ක් එකේ පගයලා. 18 කණුවේ ඉන්න උන් 600ක්‌ ගන්නවා. සුද්දන්ගෙන් නෙවේ අපේ මිනිස්සුන්ගෙන්.

    18 කණුවේ කවුද? මීගමුව - මාකුඹුර බස් ද?