ටැක්සි අයියලට බඩේ පාර 😕

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    බස් එකට ගිණි තියමු. එක්සත් ත්‍රීරෝද රථ කරුවන්ගේ සංගමය වහාම එකතු වන්න. :-)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    ඔය පේජ් එකේ දාන නිව්ව්ස් ඉතින් ඇත්ත වුනා නම් මේක ලංකාව නෙමෙයි.
     
    • Haha
    Reactions: supun_sg

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    • Sad
    Reactions: Heshan Daminda

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    Airport එක ඇතුලටම ආපු බස් නැවැත්තුවේ පාර්ක් එකේ පගයලා. 18 කණුවේ ඉන්න උන් 600ක්‌ ගන්නවා. සුද්දන්ගෙන් නෙවේ අපේ මිනිස්සුන්ගෙන්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Airport එක ඇතුලටම ආපු බස් නැවැත්තුවේ පාර්ක් එකේ පගයලා. 18 කණුවේ ඉන්න උන් 600ක්‌ ගන්නවා. සුද්දන්ගෙන් නෙවේ අපේ මිනිස්සුන්ගෙන්.

    18 කණුවේ කවුද? මීගමුව - මාකුඹුර බස් ද?