ටැක්සි දුවමු!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හයර් දුවන ගොඩක් උන්ව මං අදුනනවා මු කියන කතාවේ ඇත්තක් තියනවා ඒත් අතේ සතේ නැති එකෙක්ට ලිසින් එකක් දාලා වාහනයක් අරගන්න නම් ඉතින් ලේසි ක්‍රමයක් මේක:)
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    වාහන රෙන්ට් කරලා පික්මී දුවන එකෙක් ලගදි සෙට් වුනා පික්මී එකක් දාගෙන යනකොටම
    ඌ කියපු විදියට මාසෙට 4000Kmක් දුවලා 50000ක් දෙනවා කිවුවා වැඩිපුර දුවන සෑම කිලෝමිටරේකටම 12 ගානෙ දෙනවලු
    අයිතිකාරයා GPS ට්‍රැකර් එකක් හයිකරලා දෙන්න ඕන කිවුවා
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හයර් දුවන ගොඩක් උන්ව මං අදුනනවා මු කියන කතාවේ ඇත්තක් තියනවා ඒත් අතේ සතේ නැති එකෙක්ට ලිසින් එකක් දාලා වාහනයක් අරගන්න නම් ඉතින් ලේසි ක්‍රමයක් මේක:)
    ලීසි කරලා ටැක්සි දුවන එවුන් අඩනවා බන්
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    උබ නං කරන කරන හැම බිස්නස් එකම අසාර්ථක උන කාලකන්නි ඩයල් එකක් නේද? උබේ ත්‍රෙඩ් බැලුවොත් උනන්දුවෙන් වැඩක් කරන්න යන මිනිහත් කලකිරිලා ආපස්සට යන එක වෙන්නේ. :lol:

    :lol::lol:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලීසි කරලා ටැක්සි දුවන එවුන් අඩනවා බන්


    එක ඇත්ත. ලීස් කරලා taxi දුවන එක පාඩුය්
    සල්ලි දාල වාහනේ ගත්තොත් ලබය්
    ඉන්සුරන්ස් එකත් 50% කින් වැඩි වෙනවා නේ ලීස් නිසා (රෙන්ට් අ කාර් නම් අයින් කරන්න බෑ නේ)
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    එක ඇත්ත. ලීස් කරලා taxi දුවන එක පාඩුය්
    සල්ලි දාල වාහනේ ගත්තොත් ලබය්
    ඉන්සුරන්ස් එකත් 50% කින් වැඩි වෙනවා නේ ලීස් නිසා (රෙන්ට් අ කාර් නම් අයින් කරන්න බෑ නේ)

    Mokakda e lease nisa insurance wedi wena seen eka?
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    new-york-city-proposes-crackdown-on-taxi-driver-sexual-harassment-2016-3.jpg


    අපේ කොල්ලන්ගේ ටැක්සි ෆීල්ඩ් එක පිලිබදව තියෙන දැනුම අඩු නිසා දන්න අයගේ අත්දැකීම් ශෙයා කරොත් හොදයි කියලා හිතුවා. .
    ටැක්සි දුවන්න හිතන් ඉන්න කෙනෙකුට මේ ත්‍රේඩ් එක වැදගත් වෙයි කියලා හිතනවා. .
    තමන්ගේ වාහනය වඩාත් වාසිම සේවාවට දාන්න ඔබලාගේ අත්දැකීමුත් බෙදාගන්න කියලා ඉල්ලා සිටිනවා. .
    මාතෘකාවට අදාල දේ පමනක් කතාකරමු. .


    ....................................................................................................




    මම කියන්න හදන්නේ වැගන් ආර් එකක් ඌබර් ටැක්සි දැම්මොත් මොකද වෙන්නේ කියලා. . ලාබද පාඩුද කියන එක ඔබ තීරනය කරන්න. . මම මෙතන මූලිකම වියදම් සහ අදායම පමනයි කියන්නේ. .





    කිලෝමීටර් 8000කට වතාවක් සර්විස් කරන්න රු 10000යි = කිලෝමීටරයකට රු 1.25
    ටයර් 4ට 60000යි බාවිතය කිලෝමීටර් 40000යි = කිලෝමීටරයට රු 1.50
    පෙට්‍රල් වලට කිලෝමීටරයකට ලීටර් 15 155/15 = කිලෝමීටරයට රු 10.33
    ඌබර් කමිශන් 25%. . 40-25% = කිලෝමීටරයට රු 10



    ඉන්ශුවරන්ස් වසරකට 100000යි



    මාසික ආදායම, වියදම සහ ලාබය හදාගමු. .
    දිනකට කිලෝමීටර 150ක් මාසෙකට දින 25ක් දුවනවා නම්. . දිනකට හයර්ස් 10ක් ලෙස ගමු. . දිනකට හයර් නොමැතිව දුවන දුර කිලෝමීටර් 20ක් ලෙස ගමු. . දිනකට සේවාවේ නිරතවෙන කාලය පැය 10-12 ලෙස. . කිලෝමීටරයක් 40 ලෙස. .



    ආදායම

    මාසික ආදායම 150 X 25 = 3750 X 40 = රු 150000





    වියදම

    ආදායම් උපයන කිලෝමීටර් 3750 සදහා පිරිවැය 3750 X 23.08 = රු 86550
    ආදායම් උපයන් නැති කිලෝමීටර් 500 සදහා පිරිවැය 500 X 13.08 = රු 6540

    ඉන්ශුවරන්ස් වසරකට 100000යි මසකට = රු 8333


    ලාබය

    150000-101423 = 48577


    ඔබම දුවනවනම් දල වශයෙන් මසකට රු 50000ක ලාබයක් ලබාගත හැකි බව තමයි අවසානෙදි කියන්න තියෙන්නේ. .

    ඔතනට වාහනේ වටිනාකම බාල වීම හා සර්ජ් බුස්ට් ඇතුලත්කර නැත. . සර්ජ් බුස්ට් වලින් ලැබෙන අමතර මුදල වාහනයේ ක්ශයවන අනෙකුත් කොටස්, ඉන්ටර්නෙට් බිල්, ෆෝන්බිල් වැනි දැ, නෙට්වර්ක් අව්ල් නිසා නොලැබෙන මුදල් සදහා සමකර ඇත. .





    තව පොඩි දෙයක් කියන්නම්. . කාර් රෙන්ට් කරන හොද තැනක් හෝ පුද්ගලික පාවිච්චියට ගන්න කෙනෙක්ට මසකට 50000ක මුදලකට දුන්නොත් කිලෝමීටර් 3000 ගෙවීමට රු 8250 ඉන්ශුවරන්ස් 8333 මසකට පිරිවැය වෙනවා. .
    එතකොට ලාබේ 50000-16583 = රු 33417





    අනෙකුත් සේවවන් ගැනත්, වාහන ගැනත් ඔබගේ අත්දැකීම් බෙදාගන්නා ලෙස ඉල්ලනවා. .

    මෝක්ක්ද වාහනය?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මෝක්ක්ද වාහනය?




    "මම කියන්න හදන්නේ වැගන් ආර් එකක් ඌබර් ටැක්සි දැම්මොත් මොකද වෙන්නේ කියලා. ."