සිංහලු ටැටූ එකක් ගහන්න ආසාවක් තියෙනවා. සමහර උන් කියනව රට යද්දී කේස් වෙනවා ජොබ් වලට යද්දී කේස් වෙනවා කියල. සිරාවටම ටැටූ එකක් ගැහුවහම වෙන අවුල් මොනවද?
මකන්නත් ක්‍රම තියනවසිංහලු ටැටූ එකක් ගහන්න ආසාවක් තියෙනවා. සමහර උන් කියනව රට යද්දී කේස් වෙනවා ජොබ් වලට යද්දී කේස් වෙනවා කියල. සිරාවටම ටැටූ එකක් ගැහුවහම වෙන අවුල් මොනවද?
එහෙමත් එකක් තියෙනව නේමකන්නත් ක්‍රම තියනව
LOL just go to a progressive country like Canada .. dont go to somaliaසිංහලු ටැටූ එකක් ගහන්න ආසාවක් තියෙනවා. සමහර උන් කියනව රට යද්දී කේස් වෙනවා ජොබ් වලට යද්දී කේස් වෙනවා කියල. සිරාවටම ටැටූ එකක් ගැහුවහම වෙන අවුල් මොනවද?
පරණ සීන් එකක් මතක් උනා. ඉස්සර අපි හිටපු පැත්තෙ නාකි ලොක්කො දෙන්නෙක් බීලා. අහල පහල ගෙවල් දෙකක. වලිය දරුණුවටම ආවා.බොලද වෙලා ගෑනුන්ගේ නම් නම් ගහන්න එපා. tatoo එක දිගටම තිබ්බත් උන් sure නෑ .
වෙන එකක් ටෝක් කරන්නත් බෑ .. ඕව තමයි ආනිසංස
උබ ඔය වෙලාවේ කොහෙද හිටියේ අරුගේ සරම අස්සේ තිබ්බ පච්චෙත් පෙන්න.පරණ සීන් එකක් මතක් උනා. ඉස්සර අපි හිටපු පැත්තෙ නාකි ලොක්කො දෙන්නෙක් බීලා. අහල පහල ගෙවල් දෙකක. වලිය දරුණුවටම ආවා.
චාරය්ක් නැති පැත්තක්.
ඊටපස්සෙ එකෙක් කිව්වා
"අනේ පල යන්න තොගෙ ගෑණිගෙ පෙට්ටිය කැඩුවෙත් මමනෙ"
"තොට කියලා පෙට්ටිය කඩවන්න මම පොන්නයෙක් කියලා හිතුවද?"
"තෝ කරගහන්න කලින් ඕකි එක්ක යාලුවෙලා හිටියේ මම, බොරු නම් බලපිය"
කියලා ඌ සරම උස්සලා කලවෙ පෙන්නුවා.
ඒකෙ තිබ්බා පරණ පච්චයක් අනික් එකාගෙ ගෑණිගෙ නම ගහලා.
වලිය එතනින් ඉවරයි. ඊටපස්සෙ අනිකා ගෙදර ගිහින් ගෑණි එක්ක වලි.
ගමටම ඇහෙන්න.

අපෝ නෑ බන්. හොද ආර්ට් එකක් ගහන්න ඕන.බොලද වෙලා ගෑනුන්ගේ නම් නම් ගහන්න එපා. tatoo එක දිගටම තිබ්බත් උන් sure නෑ .
වෙන එකක් ටෝක් කරන්නත් බෑ .. ඕව තමයි ආනිසංස
japan වගේ යද්දී අවුල් වෙනවා මම හිතන්නේLOL just go to a progressive country like Canada .. dont go to somalia
නෑ බන් එතන උන් දෙන්නගේ සද්දෙට කොල්ලො කුරුට්ටො එතන පිරිලා හිටියේ. උන් කියන දේවල් වලට හිනාවෙවී. උන් දෙන්නා එතන තරඟෙට කෑගැහුවේ අනික් උන් ඉස්සරහා නෝන්ඩි වෙන්න බැරිකමට. අරූ පච්චෙ කොල්ලන්ගෙ පැත්තටත් එක්ක තමයි හරවලා පෙන්නුවේ.උබ ඔය වෙලාවේ කොහෙද හිටියේ අරුගේ සරම අස්සේ තිබ්බ පච්චෙත් පෙන්න.![]()
Japan going to extinct in next 100 years anyways ..අපෝ නෑ බන්. හොද ආර්ට් එකක් ගහන්න ඕන.
japan වගේ යද්දී අවුල් වෙනවා මම හිතන්නේ
------ Post added on May 3, 2021 at 12:50 AM
මම බැලුවා ආනිසංස කිව්වම ටැටූ ගහන එක ගැන බුද්ධාගමේ තියෙන දෙයක් දාලා කියල.![]()
SLN BX Should be sentinel LN Biopsy procedure