ටැටූ ගැසීමේ ආනිසංස

R2-D2

Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    සිංහලු ටැටූ එකක් ගහන්න ආසාවක් තියෙනවා. සමහර උන් කියනව රට යද්දී කේස් වෙනවා ජොබ් වලට යද්දී කේස් වෙනවා කියල. සිරාවටම ටැටූ එකක් ගැහුවහම වෙන අවුල් මොනවද?
     
    • Like
    Reactions: hodakolla and Erzo

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    සිංහලු ටැටූ එකක් ගහන්න ආසාවක් තියෙනවා. සමහර උන් කියනව රට යද්දී කේස් වෙනවා ජොබ් වලට යද්දී කේස් වෙනවා කියල. සිරාවටම ටැටූ එකක් ගැහුවහම වෙන අවුල් මොනවද?
    මකන්නත් ක්‍රම තියනව
     
    • Like
    • Love
    Reactions: hodakolla and R2-D2

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    සිංහලු ටැටූ එකක් ගහන්න ආසාවක් තියෙනවා. සමහර උන් කියනව රට යද්දී කේස් වෙනවා ජොබ් වලට යද්දී කේස් වෙනවා කියල. සිරාවටම ටැටූ එකක් ගැහුවහම වෙන අවුල් මොනවද?
    LOL just go to a progressive country like Canada .. dont go to somalia
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බොලද වෙලා ගෑනුන්ගේ නම් නම් ගහන්න එපා. tatoo එක දිගටම තිබ්බත් උන් sure නෑ . :lol:
    වෙන එකක් ටෝක් කරන්නත් බෑ .. ඕව තමයි ආනිසංස
    පරණ සීන් එකක් මතක් උනා. ඉස්සර අපි හිටපු පැත්තෙ නාකි ලොක්කො දෙන්නෙක් බීලා. අහල පහල ගෙවල් දෙකක. වලිය දරුණුවටම ආවා.
    චාරය්ක් නැති පැත්තක්.
    ඊටපස්සෙ එකෙක් කිව්වා
    "අනේ පල යන්න තොගෙ ගෑණිගෙ පෙට්ටිය කැඩුවෙත් මමනෙ"
    "තොට කියලා පෙට්ටිය කඩවන්න මම පොන්නයෙක් කියලා හිතුවද?"
    "තෝ කරගහන්න කලින් ඕකි එක්ක යාලුවෙලා හිටියේ මම, බොරු නම් බලපිය"
    කියලා ඌ සරම උස්සලා කලවෙ පෙන්නුවා.

    ඒකෙ තිබ්බා පරණ පච්චයක් අනික් එකාගෙ ගෑණිගෙ නම ගහලා.

    වලිය එතනින් ඉවරයි. ඊටපස්සෙ අනිකා ගෙදර ගිහින් ගෑණි එක්ක වලි.
    ගමටම ඇහෙන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක

    උබ ඔය වෙලාවේ කොහෙද හිටියේ අරුගේ සරම අස්සේ තිබ්බ පච්චෙත් පෙන්න. ;)
     
    HmNRazor

    Well-known member
  • ලකේ පංකාවේ ජීවීන්ට අදාල නොවන බව සලකන්න!! 🥴

    ohp-tattoos.jpg
    1x1_S.jpg
    inx960x640.jpg

    this-airplane-pilot-to-ralph-gilles-115737_1.jpg
    maxresdefault.jpg

    fbb00864b46e2d102e98546fedde7926.jpg
    img.jpg
    tattooed-nurses-fb.jpg
     
    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    බොලද වෙලා ගෑනුන්ගේ නම් නම් ගහන්න එපා. tatoo එක දිගටම තිබ්බත් උන් sure නෑ . :lol:
    වෙන එකක් ටෝක් කරන්නත් බෑ .. ඕව තමයි ආනිසංස
    අපෝ නෑ බන්. හොද ආර්ට් එකක් ගහන්න ඕන.

    LOL just go to a progressive country like Canada .. dont go to somalia
    japan වගේ යද්දී අවුල් වෙනවා මම හිතන්නේ
    ------ Post added on May 3, 2021 at 12:50 AM
     
    • Like
    Reactions: hodakolla

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උබ ඔය වෙලාවේ කොහෙද හිටියේ අරුගේ සරම අස්සේ තිබ්බ පච්චෙත් පෙන්න. ;)
    නෑ බන් එතන උන් දෙන්නගේ සද්දෙට කොල්ලො කුරුට්ටො එතන පිරිලා හිටියේ. උන් කියන දේවල් වලට හිනාවෙවී. උන් දෙන්නා එතන තරඟෙට කෑගැහුවේ අනික් උන් ඉස්සරහා නෝන්ඩි වෙන්න බැරිකමට. අරූ පච්චෙ කොල්ලන්ගෙ පැත්තටත් එක්ක තමයි හරවලා පෙන්නුවේ.
     
    • Like
    Reactions: dilann

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අපෝ නෑ බන්. හොද ආර්ට් එකක් ගහන්න ඕන.

    japan වගේ යද්දී අවුල් වෙනවා මම හිතන්නේ
    ------ Post added on May 3, 2021 at 12:50 AM
    Japan going to extinct in next 100 years anyways ..
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,331
    16,029
    113
    Colombo
    එහෙම අවුලක් නෑ බන්.. මාත් ගහනවා ගෙදරින් කේස් නැතිනම්
     
    Razor97

    Active member
  • Dec 2, 2018
    65
    111
    33
    29
    දැන්නම් ඉතිං ඕව ඉස්සර වගේ මහලොකුවට හොයන්නෑ කවුරුත්. ජොබ් එකකට යනව නම් අත් දිග ෂර්ට් එකක් ඇන්දම වැහෙන තැන්වල ටැටූ එක ගහන්ඩ. කිසි අවුලක් නෑ 👌. හැබැයි ඉතිං තමන්ගෙ කෑල්ලගෙ නම ගහගන්නව වගේ මෝඩ වැඩනම් කරන්ඩ එපා. දාලා ගියා ඇපත් නෑ 😂.