ටැටූ ගැසීමේ ආනිසංස

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    දැන්නම් ඉතිං ඕව ඉස්සර වගේ මහලොකුවට හොයන්නෑ කවුරුත්. ජොබ් එකකට යනව නම් අත් දිග ෂර්ට් එකක් ඇන්දම වැහෙන තැන්වල ටැටූ එක ගහන්ඩ. කිසි අවුලක් නෑ 👌. හැබැයි ඉතිං තමන්ගෙ කෑල්ලගෙ නම ගහගන්නව වගේ මෝඩ වැඩනම් කරන්ඩ එපා. දාලා ගියා ඇපත් නෑ 😂.
    ඒ නමම තියෙන වෙන කෑල්ලක් සෙට් කරගන්නවා ..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    මහාත් ඵල මහා ආනිසංස ලැබෙනව ගෙදරින්..

    කෙල්ලත් ගහන්න ඕනෙ කියනවනෙ ඒකනෙ සින් එක..
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,847
    1,263
    113
    Mars
    LOL just go to a progressive country like Canada .. dont go to somalia
    Visible tattos Canada walath samahara Jobs wala case wenawa yaalu.... Mehe unge island mentality eka justify kala nemei. Tattos matter on certain customer service end positions
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    පරණ සීන් එකක් මතක් උනා. ඉස්සර අපි හිටපු පැත්තෙ නාකි ලොක්කො දෙන්නෙක් බීලා. අහල පහල ගෙවල් දෙකක. වලිය දරුණුවටම ආවා.
    චාරය්ක් නැති පැත්තක්.
    ඊටපස්සෙ එකෙක් කිව්වා
    "අනේ පල යන්න තොගෙ ගෑණිගෙ පෙට්ටිය කැඩුවෙත් මමනෙ"
    "තොට කියලා පෙට්ටිය කඩවන්න මම පොන්නයෙක් කියලා හිතුවද?"
    "තෝ කරගහන්න කලින් ඕකි එක්ක යාලුවෙලා හිටියේ මම, බොරු නම් බලපිය"
    කියලා ඌ සරම උස්සලා කලවෙ පෙන්නුවා.

    ඒකෙ තිබ්බා පරණ පච්චයක් අනික් එකාගෙ ගෑණිගෙ නම ගහලා.

    වලිය එතනින් ඉවරයි. ඊටපස්සෙ අනිකා ගෙදර ගිහින් ගෑණි එක්ක වලි.
    ගමටම ඇහෙන්න.
    Ammo eka :D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කාලෙකට කලින් ට්‍රෙන්ඩ් එකක් තිබ්බා නේද සිංහයෙක්ගේ පච්ච ගහන එක
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය පොටෝ වලින් සියල්ල කියවෙන්නෙ නැ, ටැටූ ගහපුවාම පිට රට ජොබ් වලට යන්ඩ අමාරුයි, මොන රටේ උනත් ලේ ටිකක් දෙන්ඩ බැ,
     
    • Like
    Reactions: S_M_S

    HmNRazor

    Well-known member
  • ඔය පොටෝ වලින් සියල්ල කියවෙන්නෙ නැ, ටැටූ ගහපුවාම පිට රට ජොබ් වලට යන්ඩ අමාරුයි, මොන රටේ උනත් ලේ ටිකක් දෙන්ඩ බැ,
    එක දෙයක් නම් කිය වෙනවා මචන්, ලකේ පංකාවේ ජීවීන්ට වඩා open-minded මානසිකත්වයෙන් ජීවත් වන ජීවීන් වෙනත් රටවල ඉන්නවා කියලා. කූඩු කරලා/පෙට්ටි කරලා/රාමු කරලා ජීවත් කරවන ජීවිත වෙනරට වල ජීවීන් ගේ නෑ. තමන්ට උවමනා විදියට ජීවත් වෙන්න උන්ට නිදහස තියනවා. ආස කරන fashion එකක් කරලා තම තමන් මොන job එක කලත්. ඉතින් ලකේ පංකාවේ දූපත් මානසිකත්වයේ ඉන්න ජීවීන් ගැන කතා නොකර ඉමු මචන් අපි, නිකන් බොරුවට කාලේ නාස්තියක් ඒක.

    blood donation එක ගැන - අවමය මාස 6ක් උපරිමය මාස 12 පස්සේ ඕනිම කෙනෙක්ට blood donate කරන්න පුලුවන්. දෙන්න බෑ ගන්නේ නෑ කියලා කිසිම නීතියක් නෑ ලෙඩක් හැදිලා නැත්තන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක දෙයක් නම් කිය වෙනවා මචන්, ලකේ පංකාවේ ජීවීන්ට වඩා open-minded මානසිකත්වයෙන් ජීවත් වන ජීවීන් වෙනත් රටවල ඉන්නවා කියලා. කූඩු කරලා/පෙට්ටි කරලා/රාමු කරලා ජීවත් කරවන ජීවිත වෙනරට වල ජීවීන් ගේ නෑ. තමන්ට උවමනා විදියට ජීවත් වෙන්න උන්ට නිදහස තියනවා. ආස කරන fashion එකක් කරලා තම තමන් මොන job එක කලත්. ඉතින් ලකේ පංකාවේ දූපත් මානසිකත්වයේ ඉන්න ජීවීන් ගැන කතා නොකර ඉමු මචන් අපි, නිකන් බොරුවට කාලේ නාස්තියක් ඒක.

    blood donation එක ගැන - අවමය මාස 6ක් උපරිමය මාස 12 පස්සේ ඕනිම කෙනෙක්ට blood donate කරන්න පුලුවන්. දෙන්න බෑ ගන්නේ නෑ කියලා කිසිම නීතියක් නෑ ලෙඩක් හැදිලා නැත්තන්.
    ඉතින් ගැටලුවක් නැනෙ, ලකවෙත් ඔය පච්ච ගහන්නෙ, උබටත් ඕන නම් එකක් ගහ ගනින්..

    මම නම් දන්න විදිහට අවුරුදු 5ක් බලනව ටැටු එක ගහපු දවසෙ ඉදන්..නිතිය ගැන නම් මම දන්නෙ නැ ඒත් ගන්නෙ නැ ලේ ඒක නම් දන්නව
     
    • Like
    Reactions: S_M_S

    HmNRazor

    Well-known member
  • ඉතින් ගැටලුවක් නැනෙ, ලකවෙත් ඔය පච්ච ගහන්නෙ, උබටත් ඕන නම් එකක් ගහ ගනින්..

    මම නම් දන්න විදිහට අවුරුදු 5ක් බලනව ටැටු එක ගහපු දවසෙ ඉදන්..නිතිය ගැන නම් මම දන්නෙ නැ ඒත් ගන්නෙ නැ ලේ ඒක නම් දන්නව
    ඔව් ඔව් ඔව් එරෝzආන් අයියා කියන දෙයක් තමයි. 🥴 (මම මෙතනින් පලා යනවා සෙනිකව, "Anti එරෝzආන් Army" එක පනින්න කලින් මේ thread එකට!! ඕ යේ.....)

    Ee3JfjDXkAIR4IW.jpg
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,075
    113
    Pandora
    මම බැලුවා ආනිසංස කිව්වම ටැටූ ගහන එක ගැන බුද්ධාගමේ තියෙන දෙයක් දාලා කියල. 🙄
    Me too :lol:


    තව අවුරුදු දෙකකින් විතර tattoo එකක් ගහන්ට හිතාගෙන ඉන්නේ :love2:
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    සිංහලු ටැටූ එකක් ගහන්න ආසාවක් තියෙනවා. සමහර උන් කියනව රට යද්දී කේස් වෙනවා ජොබ් වලට යද්දී කේස් වෙනවා කියල. සිරාවටම ටැටූ එකක් ගැහුවහම වෙන අවුල් මොනවද?
    කිසි අවුලක් නෑ ඒක කරාම්බු දානවා වගේ තවත් දෙයක්... මට පේන නරක දේවල් තමයි

    1. තරුණ කාලේ අත පය පිම්බිලා තියනකන් ලස්සනට තියනවා හැබැයි 60 විතර වෙද්දී අතපය ඇකිලිලා හැම රැලි වැටුනම අමු කැතයි!
    2. එක එක දේවල් වලට ඉක්මනට highlight වෙනවා. "අර මෙහෙම පච්චයක් මෙතන තියන එකා " කියලා ටක් ගාලා යනවා. ආයේ මොනවහරි කරලා බේරිලා යනවා බොරු. ඕන එකෙකුට ලේසියෙන් හොයා ගන්න උදවු වෙනවා.
    3. සමහරුන්ට ඒවාට පාවිච්චි කරන ඒවා ඇලජි වෙනවා. එහෙම උනාම පච්චය තියන තැන නිකන් වන වෙලා කෙල විලා යනවා.

    ඕවා තමයි ඉතින් වෙන අවුලක් නෑ..