ඒ නමම තියෙන වෙන කෑල්ලක් සෙට් කරගන්නවා ..දැන්නම් ඉතිං ඕව ඉස්සර වගේ මහලොකුවට හොයන්නෑ කවුරුත්. ජොබ් එකකට යනව නම් අත් දිග ෂර්ට් එකක් ඇන්දම වැහෙන තැන්වල ටැටූ එක ගහන්ඩ. කිසි අවුලක් නෑ. හැබැයි ඉතිං තමන්ගෙ කෑල්ලගෙ නම ගහගන්නව වගේ මෝඩ වැඩනම් කරන්ඩ එපා. දාලා ගියා ඇපත් නෑ
.

