ටැටූ ගැසීමේ ආනිසංස

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    නෑ බන් එතන උන් දෙන්නගේ සද්දෙට කොල්ලො කුරුට්ටො එතන පිරිලා හිටියේ. උන් කියන දේවල් වලට හිනාවෙවී. උන් දෙන්නා එතන තරඟෙට කෑගැහුවේ අනික් උන් ඉස්සරහා නෝන්ඩි වෙන්න බැරිකමට. අරූ පච්චෙ කොල්ලන්ගෙ පැත්තටත් එක්ක තමයි හරවලා පෙන්නුවේ.
    uba hoda puta newe a pattatama cariyana adu cule parayec da khe
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එක දෙයක් නම් කිය වෙනවා මචන්, ලකේ පංකාවේ ජීවීන්ට වඩා open-minded මානසිකත්වයෙන් ජීවත් වන ජීවීන් වෙනත් රටවල ඉන්නවා කියලා. කූඩු කරලා/පෙට්ටි කරලා/රාමු කරලා ජීවත් කරවන ජීවිත වෙනරට වල ජීවීන් ගේ නෑ. තමන්ට උවමනා විදියට ජීවත් වෙන්න උන්ට නිදහස තියනවා. ආස කරන fashion එකක් කරලා තම තමන් මොන job එක කලත්. ඉතින් ලකේ පංකාවේ දූපත් මානසිකත්වයේ ඉන්න ජීවීන් ගැන කතා නොකර ඉමු මචන් අපි, නිකන් බොරුවට කාලේ නාස්තියක් ඒක.

    blood donation එක ගැන - අවමය මාස 6ක් උපරිමය මාස 12 පස්සේ ඕනිම කෙනෙක්ට blood donate කරන්න පුලුවන්. දෙන්න බෑ ගන්නේ නෑ කියලා කිසිම නීතියක් නෑ ලෙඩක් හැදිලා නැත්තන්.

    ටැටූ එක ගහල මාස 6යි නැත්තම් අවුරුද්දයි කියල ඔප්පු කරන්නෙ කොහොමද? ටෑටූ ගහන පොර දෙන බිල් එකෙන්ද?
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,589
    10,148
    113
    ඇංජෙලීනා ජොලීට පිටේ තියෙන ටැටූ එක නිසා ආයතනයක ඩිරෙක්ට බෝඩ් එකේ සීට් එකක් දෙන්න බෑ කියල කොහෙන් හරි කියෙව්ව ! investment Banking වගේ නම් ඔය ටැටූ සීන් එක අවුල්

    එක දෙයක් නම් කිය වෙනවා මචන්, ලකේ පංකාවේ ජීවීන්ට වඩා open-minded මානසිකත්වයෙන් ජීවත් වන ජීවීන් වෙනත් රටවල ඉන්නවා කියලා. කූඩු කරලා/පෙට්ටි කරලා/රාමු කරලා ජීවත් කරවන ජීවිත වෙනරට වල ජීවීන් ගේ නෑ. තමන්ට උවමනා විදියට ජීවත් වෙන්න උන්ට නිදහස තියනවා. ආස කරන fashion එකක් කරලා තම තමන් මොන job එක කලත්. ඉතින් ලකේ පංකාවේ දූපත් මානසිකත්වයේ ඉන්න ජීවීන් ගැන කතා නොකර ඉමු මචන් අපි, නිකන් බොරුවට කාලේ නාස්තියක් ඒක.

    blood donation එක ගැන - අවමය මාස 6ක් උපරිමය මාස 12 පස්සේ ඕනිම කෙනෙක්ට blood donate කරන්න පුලුවන්. දෙන්න බෑ ගන්නේ නෑ කියලා කිසිම නීතියක් නෑ ලෙඩක් හැදිලා නැත්තන්.
    "open-minded මානසිකත්වයෙන් ජීවත් වන ජීවීන්" ඉන්න රටවල වගේම ලංකාවෙත් ඕනෙ තරම් ටැටූ ගහනව නිදහසේ ෆැශන් කරනව ! ඒවගේම ලංකාවෙ ජජ් කරන විදියටම ඒ රටවලත් ජජ් කරනව මිනිස්සුන්ව ටැටූ එකෙන් !
    ------ Post added on Jul 3, 2021 at 11:13 AM
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,524
    113
    Colombo
    පරණ සීන් එකක් මතක් උනා. ඉස්සර අපි හිටපු පැත්තෙ නාකි ලොක්කො දෙන්නෙක් බීලා. අහල පහල ගෙවල් දෙකක. වලිය දරුණුවටම ආවා.
    චාරය්ක් නැති පැත්තක්.
    ඊටපස්සෙ එකෙක් කිව්වා
    "අනේ පල යන්න තොගෙ ගෑණිගෙ පෙට්ටිය කැඩුවෙත් මමනෙ"
    "තොට කියලා පෙට්ටිය කඩවන්න මම පොන්නයෙක් කියලා හිතුවද?"
    "තෝ කරගහන්න කලින් ඕකි එක්ක යාලුවෙලා හිටියේ මම, බොරු නම් බලපිය"
    කියලා ඌ සරම උස්සලා කලවෙ පෙන්නුවා.

    ඒකෙ තිබ්බා පරණ පච්චයක් අනික් එකාගෙ ගෑණිගෙ නම ගහලා.

    වලිය එතනින් ඉවරයි. ඊටපස්සෙ අනිකා ගෙදර ගිහින් ගෑණි එක්ක වලි.
    ගමටම ඇහෙන්න.

    උඹ නේද අනිත් රන්ඩු උන නාකි ලොක්ක ?
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    මම බැලුවා ආනිසංස කිව්වම ටැටූ ගහන එක ගැන බුද්ධාගමේ තියෙන දෙයක් දාලා කියල. 🙄
    Schitts Creek Comedy GIF by CBC