ටැබ්ලට් PC උදව්වක් !!!!!!!!!

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    ටැබ්ලට් PC උදව්වක් !!!!!!!!!

    කෂ්ටිය මට ලොකු උදව්වක් ඕනේ..

    මම ටැබ්ලට් PC එකක් හම්බුනා UK වලින් මේක මෙච්චර දවසක් වැඩ කලා.. හැබැයි අද උදෙ on කරනකොට boot වෙනවා විතරයි... මේක තමයි TAB eka



    mrwo6o.jpg
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    Mona Uk da bola Ook china tabak .dan ooka Flash Karapan .wena karanna deyak naa


    dan ehenam memary chip ekak ehema hoyagena lasthi weyan
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kohomada broo daanne
    ඕකේ මොඩල් නොම්මරේට හරියන රොම් එකක් web එකෙන් හොයාගෙන, ඕකට හරිය flash tool එකක් හොයාගෙන, ඕක PC එකට ගහලා flash කරන්න වෙයි. ඔකේ තියන ඔක්කොම data නං නැති වෙනවා flash කලාම.