ටැබ් එකක් ගන්න ඕන 50k ට වගේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    ඕවා අරන් ලංකාවේ ඩොලර් පිටරට යවන්න එපා භල්ලො . අපිට කන්නවත් නෑ උබල ටැබ් අරන් සැප විදිනවා . මහ තිරිසන්නු උබලා
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    and me tooo
    :love2:
    50ට තියෙන්නෙ ලොන්ත පචස් පරන ඒවා ( 2019 වගේ )
    නැත්නන් සිම් නැති ඒවා.

    70ක්වත් රෙඩි කරගනින්.

    ඒකනම් ඇත්ත බන්, තියෙන ඔක්කොම මෙලො රහක් නෑ, ගොඩක්ම සැම්සුන් ඒව
    ඕවා අරන් ලංකාවේ ඩොලර් පිටරට යවන්න එපා භල්ලො . අපිට කන්නවත් නෑ උබල ටැබ් අරන් සැප විදිනවා . මහ තිරිසන්නු උබලා
    :lol:
    Huawei 5g matepad eka nam maru. 50 ta nam na
    ඒකනම් මරු, ගාණ තමා වැඩි. තව ලැප් එකක් ගත්තැකි ඒක ගන්න වෙලේ.

    Huawei matepad T10s එකනම් 55කට වගෙ ලයින් කරගත්තැකි..
    ඒකෙත් spec අවුල් ඉතින්:baffled:

    Mamath baluwa, hoda set ekak thiyenaa habai
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Huawei hodai neda bn

    අව්ලකට තිබ්බේ ගූගල් ඇප්ස් නෑ කියන එකනේ. .
    හුවාවේ වල ගූගල් ඇප්ස් ටික Gspace ඇප් එක දැම්මම තියෙනවා. .
    සූම් ඇප් එකත් ඇප් ගැලරි එකෙන් ඩව්න්ලෝඩ් කරැකි. .

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අව්ලකට තිබ්බේ ගූගල් ඇප්ස් නෑ කියන එකනේ. .
    හුවාවේ වල ගූගල් ඇප්ස් ටික Gspace ඇප් එක දැම්මම තියෙනවා. .
    සූම් ඇප් එකත් ඇප් ගැලරි එකෙන් ඩව්න්ලෝඩ් කරැකි. .

    :yes: :yes: :yes: