ටැබ් එකේ ලැප් එකේ වෙනස් මොනව ද?සොෆ්ට්වරෙ ඉ#
ටැබ් එකේ ලැප් එකේ වෙනස් මොනව ද?සොෆ්ට්වරෙ ඉන්ස්ටෝල් කරද්දී එහෙම?මන් ලග ලැපක් තියෙනව.ෆෑන් එක කඩිලා පට්ට දුක්ක් දුන්නෙ.ලැප් එපා ම උනා
මගෙ ෆෝන් එක වින්ඩොව්ස්.ඒකෙ ඇප්ප් එහෙම දාන්න බරුව එපා Uන
දෙකට ම හරි යන්න් ටැබ් එකක් ගන්න බලන්නෙ.මොකෝ කියන්නේ උබල්