Asia no 01 moley Ranil ta waradinna puluwanda..?
AL kaley 2 years Tab eken sex addict wela AL sinhala kello kollo chora unama rata godey goda lu..




....





අනේ යකෝ තොපිට tab විතරයි අඩු. දුෂ්කර පාසල් වල ළමයිට බොන්ඩ වතුර ටික නැහැ.![]()



Tab කන්නද , IT කරන උන්ට PC or සමහර ඉස්කෝල වල pc වත් නැහැ , ටැබ් වලින් මොන මගුලක් කරන්නද සල්ලි අහක දන ගොන් වැඩ



yako oya wayase un tab gatta gaman padam search karala igena ganida yako?kuthuhale uparima wena wayasa oya ?google wala sex seach karala unbreakable record ekaknam tiyai!oken wenne lamaige igenima kada kappal wena eka!oka univercity stidentlata dunnnanam hari!al pass unama unta yamak kamak therenawane
අපි ඒ කාලෙ Dial Up එක use කරලා අමාරුවෙන් නෙහ් ඒකත් බැලුවේ!
එහෙමයි කියලා දැන් අපි විනාස වෙලා නෑනෙහ්! ඔය ඉන්නේ යස අපූරුවට! 


වද අගමැතියගෙ මොලේ හොද නැනේ , ගොන් මීහරක් නාම්බ් හිතාගෙන ඉන්නෙ ලකාවෙ ඔක්කොම පාසල් රොයල් එක වගේ කියල. පොල් අතු පැලේ ප්‍රථමික අධයාපනය ලබන ස්කොල ඔන තරන් ඉන්නව, උසස් පෙලට ටැප් ටැබ් දෙන්ඩ කලින් අර පොල්ලතු ස්කොල වලට හරි හමන් බිලිඩිමක් හදල දුන්නොත් ලොකු දෙයක්, අනික තමා වද අගමැතිය A/L වලට දෙයි ටැබ් ලොල් තමයි, ඔකත් අර බයික් කාරයන්ට කාර් දෙනව කියපු කතාව වගේම තමයි,



reela neda aayethවද අගමැතියගෙ මොලේ හොද නැනේ , ගොන් මීහරක් නාම්බ් හිතාගෙන ඉන්නෙ ලකාවෙ ඔක්කොම පාසල් රොයල් එක වගේ කියල. පොල් අතු පැලේ ප්‍රථමික අධයාපනය ලබන ස්කොල ඔන තරන් ඉන්නව, උසස් පෙලට ටැප් ටැබ් දෙන්ඩ කලින් අර පොල්ලතු ස්කොල වලට හරි හමන් බිලිඩිමක් හදල දුන්නොත් ලොකු දෙයක්, අනික තමා වද අගමැතිය A/L වලට දෙයි ටැබ් ලොල් තමයි, ඔකත් අර බයික් කාරයන්ට කාර් දෙනව කියපු කතාව වගේම තමයි,