ටැබ් (TAB) ගැන දන්නා අය එන්න .

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ටැබ් (TAB) ගැන දන්නා අය එන්න .

    මචං USA වලින් ගෙන්වා ගන්න හොද tab එකක් ගැන දන්නා උදවිය ඉන්නවනම් මට ඒ ගැන විස්තරාත් එක්ක දානවද ලොකු උදව්වක් බුම්ප් කරගෙන්වත් යන්න ..ගොඩක් ලොකු උදව්වක් ..මිල ගගනුත් දාන්න ..





    :love::love::love::love:
     
    Last edited:

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ටැබ් එකක් ලාභෙට ලැබුන නිසා ගත්තා, ඒත් මන් දැන් මේ හිතන්නෙ මම ඒකෙන් කරන්නේ මොනාද කියල