ටැබා

aruna47

Well-known member
  • 1396034_398932226899828_757737140_n.jpg


    අසූව දශකයේ ආරම්භයේ සිට මෙරට ව්‍යාප්ත වූ හෙරොයින් මත්කුඩු හේතුවෙන් රටට සිදුවූ විනාශය කිසිවෙකුටත් අමුතුවෙන් පහදා දිය යුතු නොවේ. දැන් ඒ විනාශය මුස්ලිම් ආක්‍රමණිකයින් විසින් සිංහල ජාතිය වනසන්නට ආයුධයක් කොට අතට ගෙනය. මෙහිදී මත් කුඩු මාරයාට පොකුරු පිටින් බිලි වූයේ අපේ සිංහල තරුණ තරුණියෝය. එසේ වැනසී ගියේ අපේ ජාතියේ අනාගතයයි. එහෙත් ඉන් ජාතිය ගලවා ගැනීමට එදා සිට අද දක්‌වාම රට කරවූ බලධාරිහු අපොහොසත් වූහ. ඇත්තම කියනවා නම් ඔවුන්ට උවමනාවක් නැත.

    මේ තත්වය හමුවේ දිනෙන් දින හිස එසැවූවෝ මත්කුඩු ජාවාරමේ යෙදෙන ජාවාරම්කාර පාතාලයෝය. මෙලෙස නැගී සිටින්නට ඉඩක්‌ ලැබීම තුළ එකී පාතාල ජාවාරම්කරුවන් මත් කුඩුවලට පමණක්‌ සීමා වී කරබා ගත්තේද? නැත. එකී නරුමයෝ ලද ඉඩෙන් රිංගා යමින් කුඩුවලින් නොනැවතී තවත් විෂ ගෙන මේ රටත් ජාතියත් වනසන්නට වූහ. එකී වැනසීමේ අලුත්ම කතාව දැන් කියවෙමින් තිබෙන්නේ කුඩුවලටත් එහා ගිය මාරයකු පිළිබඳ අනාවරණය කෙරෙමිනි.

    ඒ අන්කිසිවක්‌ නොව, නාගරිකකරණයට මුවාවූ "ඉන්ටර්නැෂනල්" මානසිකත්වයක්‌ සමග විච්චූර්ණ රියෑලිටි මායාවන් තුළ සිරවී දෙපයින් ඇවිදීම පසෙක දමා තටු නොමැතිව ඉගිලෙන්නට හදන අපේ නංගිලා මල්ලිලා ඉලක්‌ක කර ඉහත කී නරුමයන් මේ රටට පොම්ප කරමින් සිටින මත් පෙති හෙවත් "ටැබා" මාරයාය. හෙරොයින් වසංගතය මෙරටට ළඟා වී කලක්‌ ගතවීමේදීද අපේ සමාජය තුළ "ටැබා" කතාවක්‌ කියෑවෙමින් තිබිණි. ඒ කුඩු හිඟ වූ කල්හි ඊට ඇබ්බැහි වූ කුඩ්ඩන් "සික්‌" එක උහුලාගත නොහැකිව මානසික රෝගීන්ට දෙන පිස්‌සු පෙති බී අතපය කපාගෙන පිස්‌සු කෙළින්නට වීම නිසාය.

    එහෙත් ඒ "ටැබා" සහ අද ජාවාරමුන් තරුණ සමාජය අතරේ බෙදාහරින "ටැබා" එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්‌ය. ශරීරගත වූ කල එය ක්‍රියාත්මක වන ආකාරයේද ඇත්තේ පැහැදිලි වෙනසකි.

    මේ "ටැබා" පිළිබඳ කතා කිරීමේදී මීට කලකට ඉහත එක්‌තරා දේශපාලනඥයකුට දාව උපන් කරුමක්‌කාර පුත්‍රයකු රාත්‍රි සමාජ ශාලා ඉලක්‌ක කර සිදු කරන මත්පෙති ජාවාරමක්‌ ගැන ඉහළින්ම කියෑවෙමින් තිබිණි. මෙහිදී එකී දේශපාලක පුත්‍රයාගේ ජාවාරම් ඉලක්‌කය වී තිබුණේ රටේ ඉහළම සමාජයේ තරුණ තරුණියන් ගැවසෙන සුපිරි සමාජ ශාලා විය. එම ජාවාරමේදී දේශපාලක පුත්‍රයා අලෙවි කළේ "එක්‌ස්‌ටසි" නමින් වූ මත් පෙත්තක්‌ බව ඒ පිළිබඳ විමර්ශන සිදු කළ පොලිසිය අනාවරණය කරගෙන තිබිණි. නමුත් ඉහළ සමාජ ස්‌ථරය වෙලාගෙන එදා එතැන තිබූ "ටැබා" ජාවාරම මේ වන විට තිබෙන්නේ කොතැනකද? රටට වගකිව යුතු මහත්වරුනි, එය මේ මොහොත වන විට ඉහළින් පහළට බැස මීගමුවේ සිට හික්‌කඩුව දක්‌වා වූ මුහුදු තීරයත්, මේ බුද්ධ භූමිය තුළ තුන්වන සිල්පදය අමු අමුවේම බිඳ දමන්නට "මස්‌" අලෙවි කරමින් හතු පිපෙන්නාක්‌ මෙන් බිහිවී ඇති බජට්‌ ක්‍රමයේ නයිට්‌ ක්‌ලබ් තුළත් ව්‍යාප්ත වී රටේ අනාගතය බිලි ගනිමින් සිටින වග ඔබ දන්නේද?

    අපේ වගකිවයුතු මහත්වරුන් මේ කිසිත් නොදන්නවා විය නොහැකිය. එහෙත් මොන දේ දැන සිටියද ඒ සියලු දෙනා සිටිනුයේ හොරට නිදාගෙන බව අප දන්නේය. එහෙයින් හොරට නිදන අපේ ලොක්‌කන්ගේ ඇහැට ඇඟිල්ලෙන්ම ඇන ඇහැරවීමේ අරමුණ සමග මේ විනාශය සියෑසින් දැක රටට කියන්නට ගෙවී ගිය සති අන්තයක රාත්‍රියේ මම කොළඹ ගල්කිස්‌ස ප්‍රදේශයේ සුප්‍රකට "බීච්" පාටියකට රිංගුවෙමි.

    රිංගුවේ යෑයි කීවේ ආවාට ගියාට මෙහි එන්නට කිසිවකුටත් අවසර නොමැති බැවිනි. තැනට හුරු පුරුදු මිතුරෙකු සමග එහි ගියද ඊට ඇතුළු වීම සඳහා ඉදිරියේ සිටි ආරක්‍ෂකයන් හමුවේ වංගු (රැවටීම්) ගණනාවක්‌ දැමීමට අපට සිදුවූහ. මේ ගමන සඳහා රටේ මහජන ආරක්‍ෂාවට සම්බන්ධ එක්‌තරා නිලධාරියකුද සහභාගි විය.

    මෙහිදී අප ගල්කිස්‌සේ බීච් පාටියම තෝරා ගැනීමට හේතු වූයේ මේ වන විට දකුණු මුහුදු තීරයේ හික්‌කඩුව දක්‌වාම මත් පෙති හෙවත් "ටැබා" බෙදාහරින්නේ එම ස්‌ථානයේ සිට බවට තොරතුරු ලැබී තිබීම නිසාය.

    ඉතින් අප ඊට ඇතුළු වීමු. අඩ අඳුරේ වූ ඒ වෙරළ බිමේ සැඟවිය යුතු බොහෝ තැන් එළියට දමාගෙන දණහිසටත් උඩින් ගිය සාය කෑල්ලකින් සහ උඩුකය ඇඳුමකින් සැරසී සිටින ජාතියේ අනාගත මව්වරුන් රාශියකි.

    අඩ හෝරාවක්‌ පමණ ගෙවී ගියේය. ඒ අතරේ මෙම තරුණ තරුණියන් සිටින බිමේම තැන් දෙකක පමණ අමුතු යමක්‌ සිදුවන්නට විය.

    අපි විමසිලිමත් වීමු. තරුණයෝ පොකුරු පිටින් එකී තැනට යති. මුදල් පසුම්බි එළියට ගෙන මොණර කොළවලින් ගෙවා යමක්‌ මිලදී ගනිති. "ඔන්න බිස්‌නස්‌ එක පටන් ගත්ත.. තව ටිකකින් බලපන් මුන් හැසිරෙන විදිහ.." මිතුරා මට කියා සිටී.

    මම හොඳින් බැලුවෙමි. ඒ වෙළෙන්දෝ මුස්‌ලිම්වරුන්ය. ඔවුහු තිදෙනෙක්‌ මේ තරුණ පිරිස අතරේ අප සොයා ආ අමන වෙළෙදාම සිදු කරති. "බීච් පාටියේ" සංගීතය කන් බීරි වන තරමට වැඩි වී තිබේ. ඒ සියල්ල අතරේ එහි සිටි තරුණ තරුණියෝ ටිකින් ටික කුලප්පු වෙමින් සිටිති. ඔබ දන්නේද? ඒ කුලප්පු වීම කොතෙක්‌ද යත් තවත් අඩ පැයකදී පමණ ඔවුහු සියල්ලෝ වේග රිද්මයෙන් නැගෙන සංගීතයට අනුව ලවක්‌ දෙවක්‌ නොමැතිව නටන්නට වූහ. ඇතැම් අය උඩ පැන පැන නටන අතරේ ජෝඩු ලෙසින් එක්‌වී බදාගෙන නටන නැටුම් බොහෝ විය. මේ සැමකෙකුම අත අයිස්‌ වතුර බෝතලයකි. ලැබෙන විරාමයකදී සෙලවි සෙලවීම අයිස්‌ වතුර උගුරක්‌ බොන ඔවුහු යළි යළිත් නටති. මොහොතකදු නොනැවතීම නටති. උන් කොතෙක්‌ විකෘති වීද යත් ඇතමෙකු වේගයෙන් හඬ දෙන බෆල් එකකට කන තබා සංගීතයට සවන් දෙන අතරේ නටමින් සිටී. මේ අතරේ මගේ මිතුරා "ටැබා" එකකින් සන්තර්පණය වී සිටි හිතවත් තරුණයකු මා වෙත කැඳවාගෙන පැමිණියේ මේ විනාශය පිළිබඳ මට සජීවී තොරතුරු ටිකක්‌ දැන ගැනීමට ඉඩ විවර කරමිනි. කොහොමද මල්ලි? මම ඔහු විමසීමි... "මුකුත් නැහැ අයියේ ෆුල් ෆන්. කියල වැඩක්‌ නැහැ. ගැහුව වෙලේ ඉඳන් නිකම්ම නැටවෙනවා. උගුරකට වේලෙනවා. තිබහ එනවා. ඉතින් වතුර බෝතලේ අතේ තියන් නටනවා. එකක්‌ රුපියල් 4500 යි. සල්ලි නැත්තන් දෙන්නෙක්‌ එකතුවෙලා එකක්‌ අරගෙන භාගෙ භාගෙ ගහනවා. ෆුල් එකක්‌ ගැහුවොත් කික්‌ එක පැය 24 යි. භාගයක්‌ ගැහුවොත් පැය 18 විතර අල්ලල ඉන්න පුළුවන්.

    "මල්ලි දැන් රෑ වෙලානේ. ඔයාලට බඩගිනි නැද්ද? "කෑම මොකටද අයියේ. කන්න ඕනේ නැහැ. පෙත්ත ගැහුව වෙලේ ඉඳන් මැෂින් එක වතුරම තමා ඉල්ලන්නේ..."

    "ඔය පෙත්ත ගත්තම නටන්න විතරද පුළුවන්? "අයියට පිස්‌සුද? මුන් දැන් යක්‌කු වගේ නැටුවට තව ටිකකින් පොඩ්ඩක්‌ නෝමල් වෙනවා. එතකොට හොයන්නේ ලව් එක. ඊට පස්‌සේ "සෙක්‌ස්‌" හොයනවා. මෙතන ගෑනු පිරිමි බේදයක්‌ නැහැනේ. ඉතින් ලව් එක ඕන වුණහම අහුවෙන කෙල්ලෙක්‌ට ලව් කරලා දෙන්නා බදාගෙන නටලා අන්තිම වැඩෙත් කරගෙන යන්න යනවා...

    මෙතන ඉන්න කෙල්ලන්ටත් ඕකේ ගාණක්‌ නැහැ. පුළුවන් එවුන් මේකෙම කාමරයක්‌ අරගෙන ලගිනවා. නැත්තන් ඉතින් වෙන කොහේට හරි යනවා...

    "ඔය පෙත්තේ සැර ඇඟෙන් ගියහම ආයෙත් බොන්න ඕනේ නැද්ද? "අයියා ඔය අහන්නේ සික්‌ එක හැදෙන්නේ නැද්ද කියලානේ. හැදෙනවා. බඩු බැහැගෙන යනකොට දැනෙන්නේ මැරෙන්න යනවා වගේ. ඒත් කොල්ලෝ නම් හුඟක්‌ වෙලාවට ඒක කාගෙන ඉන්නවා. හැබැයි කෙල්ලන්ට එහෙම බැහැ. උන් ළාමකයිනේ... "ඉතින් බඩු බැස්‌ස ගමන් උන් ආපහු තව පෙත්තකට වියදම් කරනවා. සල්ලි නැති එකෙක්‌ උනොත් දෙන්නෙක්‌ එක්‌ක බුදිය ගන්න පොරොන්දු වෙලා හරි ගාණ හොයා ගන්නවා. ඒ වගේම තමයි පෙත්ත ගත්තට පස්‌සේ පොරොන්දු වෙච්ච විදිහට බුදිය ගන්න එකත් කරනවා.

    මේ මා සිටින්නේ සමාජයේ ඉහළම පැළැන්තිය ගැවසෙන ඉසව්වක නොවන්නේය. ඉහළ සමාජයේ උන් මෙහි නැත්තේම නොවේ. ඒත් බහුතරය සිටින්නේ මැද පන්තියට අයත් අපේ අනාගත පරපුර වේ.

    ඉතින් අපේ "ටැබා" මිතුරා කී කතා අනුව සිදු වෙමින් තිබෙන සමාජ ව්‍යසනයේ තරම ඔබට වැටහේද? බලධරයනි, මේ කියෑවෙන්නේ කික්‌ එක, ලව් එක, සෙක්‌ස්‌ එක සමග අවසානයේ සික්‌ එක හැදී අපේ උන් "ටැබා" මාරයාට ගොදුරු වී වැනසෙන බව නොවේද?

    මෙහිදී ඊනියා ෆන් එක දෙන ජාවාරමුන්ගේ මත් පෙත්ත හැඳින්වීමට අපේ උන් කියන නම්ද රාශියකි. එකෙකු ඊට කියන්නේ "සුපර් මෑන් කියා"ය තවෙකෙකු "තරුව" යෑයි කියද්දී ඇතැම්හු "එක්‌ස්‌ ට්‍රයි" කියාද ටැබා එක හඳුන්වති. මේ කුමන ආකරයෙන් හැඳින්වුවද මෙහිදී අලෙවි වන්නේද කලකට ඉහත සිට පෙරකී දේශපාලන තාත්තාගේ අවලං පුතා සුපිරි සමාජ ශාලා තුළ අලෙවි කළ "එක්‌ස්‌ටසි" නමැති අධි ක්‍රියාකාරී මත් පෙත්තම බව මේ වන විට හඳුනාගෙන තිබේ.

    එදා සුපිරි සමාජයට සිමා වී තිබූ මෙකී මාරාන්තික "ටැබා" එක අද වන විට සමාජයේ පහල ස්‌ථර වෙතට ඇදී යැම සම්බන්ධයෙන්ද මේ වන විට කියෑවෙමින් තිබෙන්නේ අපූරු කතාවකි.

    මෙකී ටැබා හෙවත් "සුපර් මෑන්" අපේ සමාජයේ සාමාන්‍ය පන්තියේ කොල්ලන් කෙල්ලන් අතරට ගෙන යැම පසුපස සිටිනුයේ මෙරට ක්‍රියාත්මක මුස්‌ලිම් පාතාලයේ ක්‍රියාකාරී කණ්‌ඩායම් බව මෙරට බුද්ධි අංශ මගින් සිදු කළ විමර්ශන මගින් දැන් අනාවරණය වී තිබේ. එය සිදු වෙමින් තිබෙන්නේ මීගමුව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමිනි. ගුවන් මගින් හෝ බෝට්‌ටු මගින් මීගමුවට ළඟා වන "ටැබා" එතැන් සිට සූක්‍ෂම ලෙස මුහුදු තීරය හා රාත්‍රි සමාජ ශාලා ඉලක්‌ක කර බෙදා හරිනු ලැබේ. මීගමුව නගරයේ ප්‍රකට මුස්‌ලිම් දේශපාලනඥයකු මේ පිටුපස සෘජුවම සිටින බවද බුද්ධි අංශ විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඒ අනුව වර්තමානයේ මෙරට තුළ ව්‍යාප්ත වෙමින් තිබෙන සාම්ප්‍රදායික නොවන මුස්‌ලිම් අන්තවාදී කුමන්ත්‍රණ දෙස බැලීමේදී මෙකී "ටැබා" එක තුළින් අපේ තරුණ පරපුර වන්ද්‍යකරණයට ගොදුරු කිරීමේ සූක්‍ෂම ක්‍රියාදාමයක්‌ සිදු වෙමින් තිබෙන බවද කියෑවේ.

    කෙසේ වෙතත් මේ සියල්ල සමග යම් අයෙකු "ටැබා" භාවිතයේදී ශාරීරික වශයෙන් සිදුවන දේ පිළිබඳවද අපි පිළිගත හැකි අංශයකින් විමසා සිටියෙමු. ඒ අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයෙනි. එහිදී විද්‍යාත්මක නිරීක්‍ෂණවල යෙදෙන එහි ප්‍රකාශිකාවක සඳහන් කර සිටියේ මෙවැන්නකි. "ඔව්. මේ මත්ද්‍රව්‍ය භාවිතයේදී සිදුවන්නේ අදාළ පුද්ගලයාගේ මධ්‍ය ස්‌නායු පද්ධතිය අධි ක්‍රියාකාරිත්වයකට පත්වීම. මත් කුඩු ලෝලීන් හෙරොයින් හිඟ වූ අවස්‌ථාවල ලබා ගත් මානසික රෝගීන්ට දෙන ඖෂධවලින් සිදු වුණේ මධ්‍ය ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩපණ කිරීම. නමුත් මේ කියන "එක්‌ස්‌ටසි" වැනි මත්ද්‍රව්‍ය තුළින් සිදුවන්නේ ඒකේ අනිත් පැත්ත"

    එකේ අවසාන ප්‍රතිඵලය තමයි යම් කාලසීමාවක්‌ තුළ මෙවන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ ස්‌නායු පද්ධතිය අක්‍රීය වීම. එය මරණයටත් වඩා වේදනාකාරි අත්දැකීමක්‌. පැහැදිලිවම කිවහොත් මේ ජීවිතයේදීම අපාගත වීමක්‌...

    ඉදින් අද පවතින මත් පෙත්ත හෙවත් "ටැබා ඉදිරියේ අපේ තරුණ පරපුරේ ඉරණම එවන් අපාගත වීමක්‌ වෙතට ඇදී යමින් තිබේ නම් හෙට දිනයේ ඉහත කී නරුම පාතාලයන් මේ "ටැබා"වලින් ඔබ්බට ගොස්‌ අපේ උන් වෙතට ගෙනෙන විෂ කෙසේ විය හැකිද? බලධරයනි ඊට දෙන්නට පිළිතුරක්‌ ඔබ සතුව තිබේද?

    උපුටා ගැනීමකි.


    source චර පුරුෂ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    crystal meth neda me??
    hangover movie eke thiyanne eeka gahala wena scene eka.

    pon*a hambayo civil war ekak hari patan aran nathi karala damme naththan winasai
    mahindath dan hambayinge polu lewakanna patan aran
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එකක්‌ රුපියල් 4500 යි
    mu malakayagen 2000 aran ek 4500 vikunanna thamai me thread eka dala thiyenne.