ටැමිල් උං මෙහෙම දාලා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,794
    113
    බුදු හාමුදුරුවො දේශානා කරපු ධර්මය සත්‍යක් කියලා ටැමිල් අය තේරුම් අරන් තියෙන එක ලොකු ජයග්‍රහණයක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කාදිනල් පොන්නයල ,දෙමලු හම්බයො ඔක්කොම සිoහල බෞද්ධයො එක්ක පට්ට තරහයි, උන්ට ඕන අපිට කොහොම හරි කරල ශොට් එක දෙන්ඩ,

    මෙදා හරි දිනා ගත්ත කියල හිතන් ඇති ඒත් දැනටම පොන්නයො පැරදිලා ඉවරයි,
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    උන්ට කොහොමත් හද පෙන්නුවම ගහේ ඉන්න වවුලා පෙන්නේ
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    උන් සහ මුස්ලිම් එවුන් ගානට Left ගුටි කෑවේ සිංහල කොල්ලො
     
    • Like
    Reactions: Lessar and elajani

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    ඉතින් බන් ටැමිල් උනුත් ඉන්නේ මේ රටේනේ..:D
    හ්ම්. ප්‍රභාකරන්ට කරපු දේට රිටන් එක හම්බුනා නේද වගේ අදහසකින් දැම්මා නං තමා අවුල

    රාජපක්ෂල සිංහලයට මෙහෙම කළා නං දෙමළට මොනවා කරන්න ඇත්ද උද්ගෝෂණයක් එහෙම කරනකොට
    අනිවා. ඒක ඇත්ත
    ------ Post added on May 9, 2022 at 9:49 PM
     
    • Like
    Reactions: deanXX

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    මං දන්න ටැමිල් එකෙක් FB දාලා තියනවා "Karma is a bitch" කියලා

    හැම එකෙන්ම කෙළවන්නේ සිංහලයට තමයි
    අනේ පල පකෝ. දැන් තෙල් නැතුව, කන්න නැතුව, හැම රෙද්දම නැති වුනේ සිංහලයටද? ලංකාවේ තරාතිරම නොබලා රාජපක්සලා සහ උන්ගේ චෞර වලල්ල හැර හැම එකාටම ඇරියා මුන්. උඹ කොහෙද ඉන්නෙ ලංකාවේ ද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජපක්ෂල සිංහලයට මෙහෙම කළා නං දෙමළට මොනවා කරන්න ඇත්ද උද්ගෝෂණයක් එහෙම කරනකොට
    ඒ කියන්නෙ මුලු යුද්දෙම කලේ රාජපක්ශල, 🙂🙂
     
    • Like
    Reactions: Bizzare_Art

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    බුදු හාමුදුරුවො දේශානා කරපු ධර්මය සත්‍යක් කියලා ටැමිල් අය තේරුම් අරන් තියෙන එක ලොකු ජයග්‍රහණයක්
    අනිවාර්යෙන් බන්, Reddit එකේ එවුන් පවා බුදු දහම ඉහලින්ම පිළිගන්නවා :yes:
    that's why there's such a thing "Reddit Karma"
     
    • Love
    Reactions: ruchira55

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    බුදු හාමුදුරුවො දේශානා කරපු ධර්මය සත්‍යක් කියලා ටැමිල් අය තේරුම් අරන් තියෙන එක ලොකු ජයග්‍රහණයක්
    Ammo bn
     
    • Haha
    Reactions: ruchira55

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,390
    113
    මං දන්න ටැමිල් එකෙක් FB දාලා තියනවා "Karma is a bitch" කියලා

    හැම එකෙන්ම කෙළවන්නේ සිංහලයට තමයි
    yes definitely karma is bitch....

    Easter Sunday 300
    Lasantha
    thajudin
    Eknaligoda
    Sirpadha Bell
    Swarnamali Sthupa treasure
    and many more