.::<ටැමිල් සොන්ග්ස් මෙගා Thread>::.

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    .::<ටැමිල් සොන්ග්ස් මෙගා Thread>::.

    මචන්ල ටැමිල් සොන්ග්ස් අහන හැමොටම වැඩක් වෙන ව්දිහට පොඩ් ත්‍රේඩ් 1ක් පටන් ගන්න හිතුවා ....:yes::yes::yes::yes: මේකට අපි දන්න නැගල යන ටැම්ල් 6-8 සොන්ග්ස් හැමොටම අහන්න පුලුවන් දාමුද මෙතන්ට...6-8 ම ඔන නැ ලස්සන ඔනම ටැමිල් සොන්ග් එකක්
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    machnla puluvan tharam MP3 ma damu mokada limited internet use karana aya godak innava.... aulak na ona deyak....
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    නැගල යන ටැමිල් 6-8 ටිකක් දාපල්ලකො..... මන් Office 1කේ ඉන්නෙ ගෙදර ගියහම මන් ගව තියන ටික දන්නම්........
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නියම වැඩක් මචන්,දිගටම කරගෙන පලයන්........
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    එලකිරි 1කේ DJ ලා ගොඩක් ඉන්නව නේද.....කො කට්ට්ය DJ වල දාන ටමිල් සොන්ග්ස් නැදොදොooooooooo......