මචං tamil film එකක නම හොයාගන්න අවශ්‍යයි ඒකෙ අල්ලු අර්ජුන් ඉන්නවා තව එකෙකුත් ඉන්නවා. මේකෙ වෙන්නෙ accident එකක් වෙලා එකෙක්ගෙ ඔළුවක් මාරු කරනවා අනෙකාගෙ කදට (tamil film නෙ
) එච්චරයි මතක
පුළුවන් නම් හොයල දියං
පුළුවන් නම් හොයල දියං
ඇයි බං ඔය ටැමිල් ජරාව බලන්නේ?මචං tamil film එකක නම හොයාගන්න අවශ්‍යයි ඒකෙ අල්ලු අර්ජුන් ඉන්නවා තව එකෙකුත් ඉන්නවා. මේකෙ වෙන්නෙ accident එකක් වෙලා එකෙක්ගෙ ඔළුවක් මාරු කරනවා අනෙකාගෙ කදට (tamil film නෙ) එච්චරයි මතක
පුළුවන් නම් හොයල දියං
ඇයි බං ඔය ටැමිල් ජරාව බලන්නේ?
මමත් එච්චර කොලිවුඩ් ෆිල්ම් බලන්නේ නැහැ. ඒත් ඕව ඔය කියන තරම් පජාතද බං? පජාත ඒවා ඇති! ඒත් හැම එකක්ම? බලපන්කො, ඒ industry එකේ ඉන්න නිළියෝ හෙම- සමන්තා, නයනතාරා, මේඝා ආකාශ්, අමලා පෝල් වගේ! බොලිවුඩ් එවුන්ටවත් උන්ගෙ කොලිටිය නැහැ බං!ඇයි බං ඔය ටැමිල් ජරාව බලන්නේ?
ela elaනැ බං ඒකෙ සිංදුවක් තියෙ ලස්සන ඒක හොයාගන්න ඕන film එකත් හොදයි මම tamil film බලන්නෙම නැ අවුරුදු ගානකට කලින් මේකත් බැලුවෙ
මම ඉන්දියාවෙ හදන ෆිල්ම් වලින් බලල තියෙන්නෙ අතලොස්සයි. කුච් කුච් හෝතාහේ, අර ජාදු කියන ඒලියන් ඉන්න කතාව, PK, අර සල්මන් ඛාන් ඉන්න මන්දබුද්ධික ළමයගෙ කතාව, ආයෙ ගිය අවුරුද්දෙ බැලුවා මිස් ඉන්දියා කියල එකක්, ඒකත් ඇමරිකාවෙ ශූට් කරපු එකක්. තව ප්‍රාදෙස් කියල 1997 ෆිල්ම් එකක් තියෙනවා ෂාරුක් ඉන්නෙ. ඒක බලන්න ඕනේ. ලාස් වේගාස් වල ෂූට් කරපු එකක්.මමත් එච්චර කොලිවුඩ් ෆිල්ම් බලන්නේ නැහැ. ඒත් ඕව ඔය කියන තරම් පජාතද බං? පජාත ඒවා ඇති! ඒත් හැම එකක්ම? බලපන්කො, ඒ industry එකේ ඉන්න නිළියෝ හෙම- සමන්තා, නයනතාරා, මේඝා ආකාශ්, අමලා පෝල් වගේ! බොලිවුඩ් එවුන්ටවත් උන්ගෙ කොලිටිය නැහැ බං!
Yevadu 2014 Telugu film eka da? Ram Charan ne main actor? අල්ලු අර්ජුන් mula witharane inne?මචං tamil film එකක නම හොයාගන්න අවශ්‍යයි ඒකෙ අල්ලු අර්ජුන් ඉන්නවා තව එකෙකුත් ඉන්නවා. මේකෙ වෙන්නෙ accident එකක් වෙලා එකෙක්ගෙ ඔළුවක් මාරු කරනවා අනෙකාගෙ කදට (tamil film නෙ) එච්චරයි මතක
පුළුවන් නම් හොයල දියං
olumaru kadachchi.මචං tamil film එකක නම හොයාගන්න අවශ්‍යයි ඒකෙ අල්ලු අර්ජුන් ඉන්නවා තව එකෙකුත් ඉන්නවා. මේකෙ වෙන්නෙ accident එකක් වෙලා එකෙක්ගෙ ඔළුවක් මාරු කරනවා අනෙකාගෙ කදට (tamil film නෙ) එච්චරයි මතක
පුළුවන් නම් හොයල දියං
තාක්සනේ අතින් උන් සැහෙන්න ඉස්සරහින් නේ බන්මචං tamil film එකක නම හොයාගන්න අවශ්‍යයි ඒකෙ අල්ලු අර්ජුන් ඉන්නවා තව එකෙකුත් ඉන්නවා. මේකෙ වෙන්නෙ accident එකක් වෙලා එකෙක්ගෙ ඔළුවක් මාරු කරනවා අනෙකාගෙ කදට (tamil film නෙ) එච්චරයි මතක
පුළුවන් නම් හොයල දිය