ටිකක් කෑවට මැරෙන්නෙ නෑ..
මෑත කාලයේ සමාජයේ මහතා සාකච්චාවකට ලක්න ඇති ඞී.සී.ඞී. යනු මිනිස් ජීවිත විනාශ කළ බවට සාක්ෂි නැති උග්‍ර විෂ කාරකයන් නොවන බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
‘ඞී.සී.ඞී කියන්නේ ලොකු විෂ සහිත ද්‍රව්‍යක් නොවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අන්තර්ජාල වාර්තාවේ පවා සදහන්ව තිබෙන්නේ මෙය විෂ රහිත හෝ ඉතාම අඩු මාත්‍රාවේ විෂක් තිබිය හැකි රසායනිකයක් ලෙසයි.
ක්ලෝරීන් කියන්නේ එවන් දෙයක්. සුළු වශයෙන් විෂක් පැවතියත් එයින් ජීවිත හානියක් නැහැ.
එමෙන්ම ලෝකයේ කිසිම රටක ඞී.සී.ඞී නිසා ජීවිත විනාශයක් සිදුවූ බවට වාර්තා වී නැහැ.සෞඛ්‍යමය වශයෙන් අපේ ජනතාවට මෙයින් බලපෑමක් ඇති වනවාද යන්න සැක මතුවූ විට සෞඛ්‍ය අංශය වහා ඊට මැදිහත් වී පියවර රාශියක් ගනු ලැබුවා. එමෙන්ම අදටත් ආනයනය කරන කිරිපිටි ඞී.සී.ඞී පරීක්ෂාවට ලක්කෙරෙනවා.
ඞී.සී.ඞී ඇත්දැයි පරීක්ෂා කිරීමට නියැදි ලබාගත් කිරිපිටි වල අලෙවියෙන් ඉවත් කර තිබූ තොග අතරින් කල් ඉකුත් වූ සහ ඞී.සී.ඞී ඇතැයි පරීක්ෂා නොකළ තොග මෙටි්රක් ටොන් 1244 ක ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් විනාශ කර දැමුවා. එයින් පරිභාහිරව ඞී.සී.ඞී අඩංගු කිරිපිටි අපේ රටේ අලෙවි වූයේ නැහැ’ යැයිද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.
lankacnews
DCD මහ ලොකු විසක් නොවේ.. ටිකක් කෑවට මැරෙන්නෙ නෑ.. – සෞඛ්‍ය නිසි බලධාරියා