ටිකක් නිහාල් නෙල්සනුත් වගේ නේද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක

    මුංට මෙහෙම වෙල තියෙන්නේ මේ රටේ හිටපු අනිත් නායකයන්ට අපහස කරපුවා..​

    ඊයා යකෝ .
    අඩුම ගානේ අර කපුටු කූඩුව ගටගහෙන වරෙන් හරිහමන් ඇදුමක් ඇදගෙන .
    රටක අගමැති , අධ්‍යාපන ඇමති ගේ අපිළිවෙල .. නොදකින්

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ඊයා යකෝ .
    අඩුම ගානේ අර කපුටු කූඩුව ගටගහෙන වරෙන් හරිහමන් ඇදුමක් ඇදගෙන .
    රටක අගමැති , අධ්‍යාපන ඇමති ගේ අපිළිවෙල .. නොදකින්

    ඕකට අපේ රටේ කාල කන්නින්ගේ මනසිකත්වේ බලපානවා, හොදට ඇදන් ගියොත් හොර කාලා කුඩු විකුණලා කියලා ලේබල් ගහනවනෙ. මුන්ම කරපු විනාසෙ තමා.. දැන් මුන් හිඟන්නෝ වගේ අනේ අපි සරලයි සරලයි හොරු නෙමේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,161
    34,768
    113
    රෙද්දෙන් කොහොමද බොල මනුස්සයෙක්ගේ වටිනාකම මනින්නේ?
     
    • Like
    Reactions: Rick Sanchezz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක
    ඕකට අපේ රටේ කාල කන්නින්ගේ මනසිකත්වේ බලපානවා, හොදට ඇදන් ගියොත් හොර කාලා කුඩු විකුණලා කියලා ලේබල් ගහනවනෙ. මුන්ම කරපු විනාසෙ තමා.. දැන් මුන් හිඟන්නෝ වගේ අනේ අපි සරලයි සරලයි හොරු නෙමේ
    මේකිගේ නම් මේ තියන අපිළිවෙල ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක
    රෙද්දෙන් කොහොමද බොල මනුස්සයෙක්ගේ වටිනාකම මනින්නේ?
    අපෝ පුලුවන් .
    පිලිවලට ඇදුමක් අදින්නේ නැති හඩු පෙරාගෙන රටේ වගකිවයුතු තනතුරක් දරන එකෙක් හැසිරෙන එකෙන් උගේ හැටි කියන්න පුලුවන් .
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,161
    34,768
    113
    චන්ද්‍රිකා කුමාරිහාමි වගේ ඔසරිය ඇඳගෙන කොච්චර Caරි වැඩ කළාද කියලා තොපි දන්නවද?
     
    • Haha
    Reactions: Rick Sanchezz

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    අපෝ පුලුවන් .
    පිලිවලට ඇදුමක් අදින්නේ නැති හඩු පෙරාගෙන රටේ වගකිවයුතු තනතුරක් දරන එකෙක් හැසිරෙන එකෙන් උගේ හැටි කියන්න පුලුවන් .
    මචං අර ඉනේ තියෙන්න කලිසමක් අඳින්න බැරි. පතසයිස් ඇඳුම් අඳින හාදයෙකුත් හිටිය මතකද 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Rick Sanchezz

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    ගෙදර ගෑනි නයිටිය ගහන් බැරල් එක වගේ පෙරලි පෙරලි ඉන්නකොට කලිසමක් දැක්ක ගමන් යක්ක පුත්තු ලිංගික ඇරියස් අරිනවා

    අපෝ පුලුවන් .
    පිලිවලට ඇදුමක් අදින්නේ නැති හඩු පෙරාගෙන රටේ වගකිවයුතු තනතුරක් දරන එකෙක් හැසිරෙන එකෙන් උගේ හැටි කියන්න පුලුවන් .
    අනිවා අනිවා

    1746528421416.png

    ------ Post added on May 6, 2025 at 4:17 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක
    මචං අර ඉනේ තියෙන්න කලිසමක් අඳින්න බැරි. පතසයිස් ඇඳුම් අඳින හාදයෙකුත් හිටිය මතකද 🤣🤣🤣🤣
    කවුද ? සියා ද ?

    ඌ පිලිවලට යනවා ඕයි තැනකට යද්දී . :rofl:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,409
    113
    රෙද්දෙන් කොහොමද බොල මනුස්සයෙක්ගේ වටිනාකම මනින්නේ?
    උඹ අඳින පලඳින විදියෙන් කියන්න පුලුවන් උඹ උඹට දීලා තියෙන තනතුරට ගරු කරන තරම. උඹේ ඔය තියරියම දාපන්කො interview එකකට යනකොට. සරමක් ගහන් පලයන්කො ජොබ දෙනවද නැද්ද කියලා බලන්න. ඇහුවොත් කියපන් "අපේ අගමැතිනියත් සරලයි, ඉතින් අපිත් සරලයි" කියලා 🤭 🤭
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    කවුද ? සියා ද ?

    ඌ පිලිවලට යනවා ඕයි තැනකට යද්දී . :rofl:

    අනිව අනිව අපි මැරිලන ඉපදුනේ 🤣🤣🤣.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක
    අනිවා අනිවා
    කලිසම බිම වැටුනත් අරකිට වඩා පිලිවලයි යකෝ . :lol:
    බලපන් නිකන් දතක් කටක් මදින්නේ නැතුව , මුණක් හෝදන්නේ නැතුව නැතුව කොණ්ඩයක් පිරන්නේ නැතුව හිගන්නෙක් වගේ එනවද යකෝ ඔහොම පමුනුවෙන් ගත්ත ඩෙනිමක් ඇදගෙන අගමැති කෙනෙක් :baffled:

    අධ්‍යාපනය බාර ඉන්න එකී ගේ අපිළිවෙල බලපන්

    අනිව අනිව අපි මැරිලන ඉපදුනේ 🤣🤣🤣.
    සියා චන්දෙ දාන්න ගිය පින්තුරයක් හොයලා දාපං බලන්න
    ------ Post added on May 6, 2025 at 4:21 PM
     
    • Like
    Reactions: AKI-SL

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    කලිසම බිම වැටුනත් අරකිට වඩා පිලිවලයි යකෝ . :lol:
    බලපන් නිකන් දතක් කටක් මදින්නේ නැතුව , මුණක් හෝදන්නේ නැතුව නැතුව කොණ්ඩයක් පිරන්නේ නැතුව හිගන්නෙක් වගේ එනවද යකෝ ඔහොම පමුනුවෙන් ගත්ත ඩෙනිමක් ඇදගෙන අගමැති කෙනෙක් :baffled:

    අධ්‍යාපනය බාර ඉන්න එකී ගේ අපිළිවෙල බලපන්

    සියා චන්දෙ දාන්න ගිය පින්තුරයක් හොයලා දාපං බලන්න
    ------ Post added on May 6, 2025 at 4:21 PM
    මොකෝ උබද ගෙදර ඉදන් දත කට මද්දවලා දෙන්නෙ වෙනදට? අනේ නිකන් පලයන් පකඩ පොන්නයෝ යන්න. ගෑනිට හුකාගන්න බැරි රනිල්ගෙ ගල් කොල්ලො ටික