ටිකක් වැදගත් දෙයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    9,435
    7,221
    113
    හිත රිදෙන සියුමැලි පොන්නයා balu wela kudu una kard eka goda daganna try eka, eth ithin wedak ne LTTE demalunta puka denawane
     
    • Like
    Reactions: hodakolla

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    19,566
    7,918
    113
    හිත රිදෙන සියුමැලි පොන්නයා balu wela kudu una kard eka goda daganna try eka, eth ithin wedak ne LTTE demalunta puka denawane


    200w.gif

     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    4,677
    2,784
    113
    උබවගේ conservative කෙනෙක්ගෙන් මේවගේ video එකක් බලාපොරොත්තු උනේ නැහැ .
    උබ උබේ ජොබ් එක සල්ලි නිසාම කරනවා වෙන්න ඕන .
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    19,566
    7,918
    113
    උබවගේ conservative කෙනෙක්ගෙන් මේවගේ video එකක් බලාපොරොත්තු උනේ නැහැ .
    උබ උබේ ජොබ් එක සල්ලි නිසාම කරනවා වෙන්න ඕන .

    බම්බුව .... මට liberal party එකේ membership එකත් තියනවා මනුස්සයෝ :ROFLMAO:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    4,677
    2,784
    113
    බම්බුව .... මට liberal party එකේ membership එකත් තියනවා මනුස්සයෝ :ROFLMAO:

    පල පල උබ හෙනම Right wing කෙනෙක්
    Liberal කෙනෙක් ජීවිතේට රාජපක්සලට support කරන්න විදියක් නැහැ .
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    19,566
    7,918
    113
    පල පල උබ හෙනම Right wing කෙනෙක්
    Liberal කෙනෙක් ජීවිතේට රාජපක්සලට support කරන්න විදියක් නැහැ .

    ඕක ලංකාවේ ඉඳන් judge කරලා හරියන්නේ නෑ බන් ...ලන්කාවේ වම දකුණ උතුර මාරු වෙලා තියෙන්නේ ....
     
    • Like
    Reactions: BadBlueGenius

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    12,362
    3,913
    113
    පල පල උබ හෙනම Right wing කෙනෙක්
    Liberal කෙනෙක් ජීවිතේට රාජපක්සලට support කරන්න විදියක් නැහැ .
    Lankawe gammen innekota right wing
    Migrate unahama left wing..
    Umba oka danne nadde? 😂😂😂
     
    • Wow
    Reactions: BadBlueGenius