ටිකක් වැදගත් දෙයක්

helplesser

Well-known member
  • Nov 20, 2017
    2,893
    3,280
    113
    පල පල උබ හෙනම Right wing කෙනෙක්
    Liberal කෙනෙක් ජීවිතේට රාජපක්සලට support කරන්න විදියක් නැහැ .

    අපෙත් ඉන්නවා ඔසී රාජපක්සලට පුක දෙන රේලෙටිව් කෙනෙක්.
    පට්ට ජාති ආලේ බේරෙනවා.
    හැබැයි ලංකාවට එන්නේ අවුරුදු දෙකකට එක පාරයි.
    මුත් ඒ වගේ එකෙක්ද කොහෙද.
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    4,675
    2,781
    113
    Lankawe gammen innekota right wing
    Migrate unahama left wing..
    Umba oka danne nadde? 😂😂😂
    මචං මටත් උබ කියනකන් ඇත්තටම meter උනේ නැහැ .
    ලංකාවේ ඉදන් ජාතිකත්වය, දේශීයත්වයට support කරාට
    පිටරටකට ගියහම අපිනේ සුළු ජාතිකයෝ .
    එතකොට නිකන්ම liberal වෙන්න වෙනවනේ . :P :P :P :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    19,566
    7,918
    113
    අපෙත් ඉන්නවා ඔසී රාජපක්සලට පුක දෙන රේලෙටිව් කෙනෙක්.
    පට්ට ජාති ආලේ බේරෙනවා.
    හැබැයි ලංකාවට එන්නේ අවුරුදු දෙකකට එක පාරයි.
    මුත් ඒ වගේ එකෙක්ද කොහෙද.

    ජාත්යාලෙට අනුලෝම සමානුපාත වෙන ඒවා බලපන්කො ...😂

    මචං මටත් උබ කියනකන් ඇත්තටම meter උනේ නැහැ .
    ලංකාවේ ඉදන් ජාතිකත්වය, දේශීයත්වයට support කරාට
    පිටරටකට ගියහම අපිනේ සුළු ජාතිකයෝ .
    එතකොට නිකන්ම liberal වෙන්න වෙනවනේ . :P :P :P :P

    ඔය උඹ දන්නේ නැතුවනේ කියවන්නේ ...මනුස්සයෝ මෙහෙ සුළුජාතීන්ට පුක දෙන්නේ labor party එක ....libaral උන් තමයි සුළු ජාතීන්ට කෙවන්න ඉන්නේ ....

    එහෙම වෙලත් ලිබරල් වෙනවා කියන එක උඹලට තේරෙන්නේ නෑ 😂
    ------ Post added on Apr 6, 2021 at 3:35 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    12,361
    3,913
    113
    මචං මටත් උබ කියනකන් ඇත්තටම meter උනේ නැහැ .
    ලංකාවේ ඉදන් ජාතිකත්වය, දේශීයත්වයට support කරාට
    පිටරටකට ගියහම අපිනේ සුළු ජාතිකයෝ .
    එතකොට නිකන්ම liberal වෙන්න වෙනවනේ . :P :P :P :P
    උඹට වම දකුණ මාරු වෙලා වගේ 😂
    😙😙😙
     
    • Like
    Reactions: nicjosh83

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    2,893
    3,280
    113
    ජාත්යාලෙට අනුලෝම සමානුපාත වෙන ඒවා බලපන්කො ...😂

    පිටරට ගිහින් හම්බ කරලා වෙන රටකට ටැක්ස් ගෙවනවා කියන්නේ එතැනින් උබේ ජාති අලෙ ඉවරයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    19,566
    7,918
    113

    ඌටත් ටිකක් ටැපලිලා තියෙන්නේ .. political thread එකක් නොවෙන හින්ද ඔහේ ඉන්නවා ඉතින් ...

    උඹල දන්නවද දන්නේ නෑ ...වැඩ කරන තැන ගෑනු අයට කතා කරද්දී ... girls ..ladies කියන්න බෑ දැන් අපිට ? ඔන්න ඕව කතා කරපන් ...political කතා කරන්නේ නැතුව

    පිටරට ගිහින් හම්බ කරලා වෙන රටකට ටැක්ස් ගෙවනවා කියන්නේ එතැනින් උබේ ජාති අලෙ ඉවරයි.

    ආ ...හිකිස් යකෝ .... 😂😂..ඕක වෙන තැනක වෙන විදිහකට මම අල්ල ගන්නම් ..
    ------ Post added on Apr 6, 2021 at 3:42 PM
     
    • Haha
    Reactions: dayt0na

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    4,675
    2,781
    113
    ජාත්යාලෙට අනුලෝම සමානුපාත වෙන ඒවා බලපන්කො ...😂

    ඔය උඹ දන්නේ නැතුවනේ කියවන්නේ ...මනුස්සයෝ මෙහෙ සුළුජාතීන්ට පුක දෙන්නේ labor party එක ....libaral උන් තමයි සුළු ජාතීන්ට කෙවන්න ඉන්නේ ....

    එහෙම වෙලත් ලිබරල් වෙනවා කියන එක උඹලට තේරෙන්නේ නෑ 😂
    ------ Post added on Apr 6, 2021 at 3:35 PM

    Conservativeලටයි liberalලටයි core principal සෙට් එකක් තියෙනව.
    ඒක මොන රටක උනත් හොදුයි .
    එතකොට කිසියම් පක්ෂයක් පෙනී ඉන්න belief මතනෙ leftද rightද කියල කියන්නේ .
    Australiaවල labor party එක liberal උනේ කොහොමද කියලනම් මට තේරෙන්නේ නැහැ .
    මට හිතෙන්නේනම් උබ හෙනම hypocrite කෙනෙක් කියල .

    sorry බං
    Australiaවල labor party එක conservative උනේ කොහොමද කියලනම් මට තේරෙන්නේ නැහැ .
    කියල වෙනස්වෙන්න ඕන .
    ------ Post added on Apr 6, 2021 at 3:47 PM
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    19,566
    7,918
    113
    Conservativeලටයි liberalලටයි core principal සෙට් එකක් තියෙනව.
    ඒක මොන රටක උනත් හොදුයි .
    එතකොට කිසියම් පක්ෂයක් පෙනී ඉන්න belief මතනෙ leftද rightද කියල කියන්නේ .
    Australiaවල labor party එක liberal උනේ කොහොමද කියලනම් මට තේරෙන්නේ නැහැ .
    මට හිතෙන්නේනම් උබ හෙනම hypocrite කෙනෙක් කියල .

    sorry බං
    Australiaවල labor party එක conservative උනේ කොහොමද කියලනම් මට තේරෙන්නේ නැහැ .
    කියල වෙනස්වෙන්න ඕන .
    ------ Post added on Apr 6, 2021 at 3:47 PM

    උඹ ඔය කියන දේශපාලනේ දැන් සැහෙන වෙනස් වෙලා තියෙන්නේ..... එක එක පක්ෂ වලට අරක් ගත්තු බූතයෝ ඉන්නවා...උන් එහෙම පිටින්ම උන්ගේ fundamentals කාලා තියෙන්නේ.... liberal උන්ගේ පස්සෙන් ගියේ මොන දේ උනත් උන්ගේ හැම දේම balance ....Aus වල දේශපාලනේ වෙනම කතා කරමු ...මෙතන වැදගත් gender වෙනස් උනාම වර්ණ අවුල් ...ලංකාවට ඒ අතින් ගව් ගානක් යන්න තියනවා .....හැබැයි අනිත් අතට එන rules හින්ද පිරිමි අයට සැහෙන compromise කරන්න වෙනවා ... උදහාරනෙකට මේ ලඟදි මම role එකකට recruit කළා ... මගේ director එක්ක මරා ගන්න උනා
    qualified නැති ගෑනු එක්කෙනෙක් ගන්න කියල (තුන් වෙනියට වැඩිම ලකුණු තිබ්බ candidate) .... ඕය වගේ කරුම තමයි ඉතින් අපිට කරගන්න වෙන්නේ ... හේතුව gender balance එක .... පොඩ්ඩක් හිතපන් පිරිමි එකා මැරිලා මැරිලා වැඩ කරලා gender මගුලක් හින්ද career එකම කෙල උනාම මොකද වෙන්නේ කියල
    මේ දාපු එකේ අනිත් පැත්ත ඔය ....

    උඹලට කතා කරන්න ඔච්චර දේවල් තියෙද්දී political මගුලක් අල්ලගන්නවනේ ඉතින් 😂
     
    උබ මේ එළකිරියේ දේශපාලන threadම දානනිසා
    උබ මොක දැම්මත් අපි සරම කරේ තියන් එනවා දේශපාලනේම කතා කරන්න .
    ඔය scene එක ලංකාවෙත් ටිකක් තියෙනවා .
    ගොඩක් programming කරන්නේ කොල්ලොනේ .
    කොල්ලෙක් software firm එකකට යන්න interview බරගානකට මුනුනදිලා හෙන කට්ටක් කන්න ඕන .
    එත් workplace එකේ කෙල්ලෝ ඉද්දි motivation එක productivity එක වැඩි කියල
    කකුල් දෙක මැද්දේ පොරෝ පාරක් තියෙනවනම් software firm වල නිකන්ම ජොබ් දෙනවලු .
     
    • Like
    Reactions: nicjosh83