....ටිකක් හිනා වෙමු....
ඇතුලට ගිය හේතුව
සැමියා සහ බිරිද ගමනක් යාම සදහා ටැක්සියක් ගෙන්වා ගත්හ. ඔවුන් ටැක්සියට ගොඩවන්නට හදන විටම ගේ ඇතුළින් බළලා කෑ ගසන හඩ ඇසුණි. සැමියා ඌ එළියට එළවා දැමීම සදහා නැවත ඒ ඇතුළට ගිය අතර බිරිය ටැක්සියට ගොඩවූවාය. ටැක්සියේ රියදුරැ තෙතුන් වතාවක් ගෙය දෙස බලනු දුටු බිරිය ගේ කුළ කිසිවකු නැති බව ඔහුට ඇගවීම සුදුසු නැති බව සිතා මෙසේ කීවාය.
එයා උඩට ගියේ අපේ අම්මට යනවා කියල එන්න. මොහොතකින් සැමියා පැමිණ ටැක්සියට ගොඩ වෙන ගමන් මෙසේ කීවේය.
ඒ නැකි බැලලි මං යන කොට ඇද ඇතුළෙ හැංගිලා මං කොස්ස ඇතුළට දැම්මාම තමයි එළියට ආවේ. ඒ පාර මං දොර ඇරලා එළියට දාල කොස්සෙන් පාරකුත් දීල තමයි ආවෙ.
රෑ කෑමට හරියන කෙනා
මිනී කන්නන් සිටින දූපතකට කාන්තාවන් තිදෙනෙක් රැගත් බෝට්ටුවක් පාවී ආවේය. මෙය ඒ මොහොතේ දූපතේ ඇවිදිමින් සිටි පියෙක් සහ කුඩා පුතෙකු දුටුවෝය. බෝට්ටුවෙන් මුලිම්ම බැස්සේ කෙට්ටු කාන්තාවකි
තාත්තේ අපි අර ගෑනු කෙනාව රෑ කෑමට ගමුද?
අපෝ.. පුතේ මරණවටත් පාඩුයි තනිකරම කටුනේ තියෙන්නේ...
දෙවනුව බෝට්ටුවෙන් බැස්සේ තරබාරැ කාන්තාවකි.
තාත්තේ.. තාත්තේ අර ගෑණු කෙනානම් අපේ ගෙවල් තුන හතරටම ඇති...
එයත් හරියන්නේ නෑ.. මහත වැඩි හින්ත තෙල් ඇති... කෑවොත් අන්තිමට අපිට කොලෙස්ටරොල් හැදෙයි....
තුන්වැනුව බැස්සේ ඉතා හැඩ ඇති සිරැරකින් යුතු සුරෑපීය කාත්තාවකි.
තාත්තේ... මේ ගෑනු එක්කෙනා නම් හරිම රස ඇති බලන්නකො ලස්සන. අපි මෙයාව රෑ කෑමට ගමු...
නෑ... පුතේ අපි මෙයාව ගෙදර එක්කගෙන ගිහිං උඹලගෙ අම්මව රෑ කෑමට ගමු....
පවුල් ප්‍රශ්ණ
මේරි සහ එඩ්වඩ් යුග දිවියට ඇතුළු වී සතියක්වත් ගෙවී ගියේ නැත. දිනක් කළබලයෙන් මේරි තම පියාට කතා කළාය
අනේ තාත්තේ මායි... එඩ්වඩුයි දැන් ටිකකට කලින් ලොකු රණ්ඩුවක් වුණා..
කලබල වෙන්න එපා දුව විවාහ ජීවිතේ ගැටුම් අතැි වෙනාව. ඔය දරැවා ඉවසීමෙන් ජීවිතයට මුහුණ දුන්නොත් ඒ ප්‍රශ්ණ නිරාකරණය කරගන්න පුළුවන්.
ප්‍රශ්නෙ නම් නිරාකරණය වුණා.. තාත්තෙ... ඒත් එඩ්වඩ්ගෙ මළමිනියට මොකද කරන්නෙ...
අනුමාන කළ දේ
ගුරැ උපහාර දිනය බාලාංශ පන්තියක ගුරැවරියකට ළමෝ තෑගි ප්‍රධානය කරමින් සිටියය. මුලින්ම ලස්සන ඇසුරැමක් /ගෙන ගුරැවරිය වෙත ගියේ මල්ශාලා හිමිකරැවකුගේ පුතෙකි.
මං දන්නවා මේ පාර්සලය ඇතුලෙ තියෙන්නේ මොනවද කියලා... මල් නේද??
ගුරැවරයි කීවාය.
හරිටම හරි ටීචර් කොහොමද දැනගත්තේ
මල් ශාලා හිමිකරැගේ පුතා ඇසුවේය..
මං නිකම් අනුමාන කලා
දෙවැනුව ඇයට තිළිණයක් පුද කළේ චොක්ලට් කඩයක හිමිකරැවෙකුගේ දියණියකි.
මට කියන්න පුලුවන් මේක ඇතුළෙ තියෙන්නෙ මොනවද කියලා.. චොක්ලට් නේද?
ගුරැවරිය ඇසුවේ සිනාසෙමිනි... ඔව් ටීචර් කොහොමද දැනගත්තේ??
චොක්ලට් කඩය හිමිකරැගේ දියණිය ඇසුවාය.
මං අනුමාන කළා.
ඊළගට ගුරැවරියට තිළිණය පිදීමට ආවේ මත්පැන් අළෙවි සැළක හිමකරැවෙකුගේ පුතෙකි. ඔහු කුඩා පෙට්ටියක් ගුරැවරිය අත තැබුවේය. ඉන් මොනවදෝ කාන්දු වෙමින් තිබිණ. ඇය ඉන් බිංදුවක් ඇගිල්ලට ගෙන තොල ගෑවාය.
මං දන්නවා මේක ඇතුලෙ තියෙන්නේ මොනවාද කියලා...
වයින් බෝතලයක් නේද?
නෑ.. ටීචර්
ටීචර් නැවත කාන්දුවන දියරයෙන් බිදක් ඇගිල්ලට ගෙන තොල ගෑවේය.
එහෙනං ෂැම්පේන් බෝතලයක්.
ඇනේ නෑ ටිචර්
එහෙනං මොනවද??
ඕකෙ ඉන්නේ බලු පැටියෙක්