තාත්තට ගහපු දුවගේ කථාව

me2cool

Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Mulin thaththa paw kiyala, duwata banna...
    Dan duwa paw kiyala, thathata baninawa....

    Mulin pushpika paw kiyala caroline ta banna...
    dan Caroline paw kiyala Pushpikata baninawa....

    මිනිස්සු අනාත වෙලා ඉන්නේ බං....මිනිස්සුන්ට ඕනි මොනවහරි එල්ලෙන්න දෙයක්...ටික වෙලාවකට හරි උන්ගේ හිත වෙන පොඩි ආතල් එකකට ගෙනිහින් දාන.... හරියට නිකං ක්‍රිකට් මැච් එකක් වගේ එකක් වගේ....ඡන්දයක් වගේ...., එහෙමත් නැත්නම් ගමේ කාගේහරි වලියක් වගේ.... ටික වෙලාවකට උන්ගෙ ප්‍රශ්න අමතක කරවන මොකක්හරි මගුලක්...
    -කූඹියෝ-