ටිකට් කපල සති දෙකයි ආයෙ ඇඩ්මිට් 😥

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තාත්තට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තත්වේ එච්චර හොද නෑ කියලා උබ තේරුම් අරන් ඉන්න එක වටිනවා. හිත ශක්තිමත් කර ගනින් මේවගේ කාලෙක මෙච්චර අමාරු අවස්ථාවකට මුණදෙන උබට තව දරාගන්න බැරි දෙයක් නෑ කියලා මම හිතනවා.තාත්තා දැන් ඉන්නේ ඉන්න ඕන හොදම තැන ඒ නිසා බය නැතුව හැබැයි උබේ පරිස්සමත් බලාගෙන ඉදපන් හැමදාම වගේ කියන්න තියෙන්නේ මේවගේ කාලෙක උබලා වගේ දරුවෝ වාසනාවන් 🙏🙏🙏
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මටත් කියන්න දෙයක් හිතාගන්න බෑ මචන්.
    උබ උබට පුලුවන් උපරිමේම කරනවනේ. ස්පිරිතාලේ ඉන්නවා කියන්නේ කොහොමත් ගෙදර ඉන්නවට වඩා ප්‍රතිකාර ලැබෙනවනේ. බය නොවී ඉමු. තාත්තට ඉක්මන් සුවය පතනවා.