පාන්දර 3.30ට ගෙදර ගියා. ඒ වෙනකනුත් වෝඩ් එකට දැම්මෙ නෑ. දැන් ආයෙ ආව මම. තාම ETU එකේ ඉන්නෙ. ඇඳ අර කොල පාට රෙද්දකින් වට කරල එලියට පේන්නෙ නැති වෙන්න. ඇතුලෙත් ඇඳ වට කරගෙන කට්ටිය ඉන්නව පේනව.uba thama nidi nedda ban![]()
බෑනෙ බන්. දුර වැඩියි. ලෙඩාගෙ තත්වෙ එක්ක ඇම්බුලන්ස් එකක් නැතුව ගෙනියන්නත් බෑ.මචන් නා ගොඩ නැතුව කරාපිටි ගෙන්න බැරිද බන්කොහොම උනත් ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා
ප්‍රයිවට් ඉන්නෙත් මේ හොස්පිට්ල් එකේ ඩොකාලමනෙ බන්.හැමදේම හොඳ අතට හැරේවි.
මාත් හිතනවා රිපෝට්ස් පිට කෙනෙක් කන්සල්ට් කරලා ඉපිනිඔන් ගන්න එක හොඳයි. හොස්පිටල් එකේදි දොකාල අවදානය දෙනවා අඩුයි කියලයි මට හිතෙන්නේ.