ටිකට් කපල සති දෙකයි ආයෙ ඇඩ්මිට් 😥

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    හැමදේම හොඳ අතට හැරේවි.

    මාත් හිතනවා රිපෝට්ස් පිට කෙනෙක් කන්සල්ට් කරලා ඉපිනිඔන් ගන්න එක හොඳයි. හොස්පිටල් එකේදි දොකාල අවදානය දෙනවා අඩුයි කියලයි මට හිතෙන්නේ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ශක්තිමත්ව හිටපං. උඹ ශක්තිමත්ව නොහිටියොත් සේරම ඉවරයි. ඒ හින්දා ශක්තිමත්ව හිටපං. මාත් උඹ ඔය දෙන අත්දැකීමට මූණ දුන්නා ඔය විදිහටම. තනියම...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    uba thama nidi nedda ban 😟
    පාන්දර 3.30ට ගෙදර ගියා. ඒ වෙනකනුත් වෝඩ් එකට දැම්මෙ නෑ. දැන් ආයෙ ආව මම. තාම ETU එකේ ඉන්නෙ. ඇඳ අර කොල පාට රෙද්දකින් වට කරල එලියට පේන්නෙ නැති වෙන්න. ඇතුලෙත් ඇඳ වට කරගෙන කට්ටිය ඉන්නව පේනව.

    මචන් නා ගොඩ නැතුව කරාපිටි ගෙන්න බැරිද බන්😥😥කොහොම උනත් ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා
    බෑනෙ බන්. දුර වැඩියි. ලෙඩාගෙ තත්වෙ එක්ක ඇම්බුලන්ස් එකක් නැතුව ගෙනියන්නත් බෑ.
    ------ Post added on Jun 16, 2021 at 9:45 AM

    හැමදේම හොඳ අතට හැරේවි.

    මාත් හිතනවා රිපෝට්ස් පිට කෙනෙක් කන්සල්ට් කරලා ඉපිනිඔන් ගන්න එක හොඳයි. හොස්පිටල් එකේදි දොකාල අවදානය දෙනවා අඩුයි කියලයි මට හිතෙන්නේ.
    ප්‍රයිවට් ඉන්නෙත් මේ හොස්පිට්ල් එකේ ඩොකාලමනෙ බන්.
    ------ Post added on Jun 16, 2021 at 9:47 AM