තාම ETU බං. රිපෝට් වගයක් එනකන් ඉන්නවලු ඉන්වෙස්ටිගේශන් පටන් ගන්න. සරම් දෙකතුනකුයි, තුවායයි, පැම්පස් පැකටෙකකුයි ගෙනල්ල දෙන්න කිව්ව. ඒ ටික ගිහින් දුන්නා. ටිපෝට් එනකන් ඉන්න ඕන දැන් ප්රශ්නෙ මොකක්ද කියල බලන්න.
ඔව්ව ඔලුවෙ තියන් ඉන්නෙ බන් මීට අවුරුදු 17කට කලින් අම්ම නැතිවුන දවසෙ ඉඳන්. ප්රශ්නෙ තියෙන්නෙ අපි ඉස්සරහ වේදනා විඳිනව බලං ඉන්න බැරිකම. අම්ම මෙහෙම දුක් වින්දෙ නෑ. අම්මටත් එක්කම දැන් ඉතින් තාත්තට සලකනව. මේකෙ වුනත් ත්රෙඩ් එකක් දාන්නෙ හිත නිදහස් කරගන්න.
නෑ බන්. ඩයලිසිස් කලේ නෑ.
------ Post added on Jun 16, 2021 at 11:44 AM