ටිකට් කපල සති දෙකයි ආයෙ ඇඩ්මිට් 😥

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ඇත්ත.

    ඒත් ප්‍රශ්ණය තමාගේ වෙනකල් අනුන්ට දෙන පිළිතුරු මාර දාර්ශණිකයි කියන එක ඔලුවේ තියන් ජීව්ත් වෙයන් .

    රතු පාට ටික ඔයාගෙන් ගත්තේ
    ඔලුවේ තියන් කිව්ව නිසානේ මෙතන ටයිප් කරේ . මොනාද මේ කියන විකාර කතා . මගේ නෙමෙයි කාගෙත් දෙමව්පියන් වෙලාව ආවම කුරියා ගහනවා . ඒකට උපරිම සතියක් අඩයි ඊට පස්සේ මිනිස්සු සමාන්‍ය පරිදි ජීවත අරගෙන යනවා උන් කූරිය ගහන දවස එනකම් . නිකං අඩල වැඩක් නෑ මේවට කොටින්ම එලකිරියේ බුකියේ ඉන්ටර් වල අඩල විලාප තියලා ලැබෙන අටලබ්බක් නෑ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423

    ඒක ඔයාගේ කැමැත්ත
    ඔයාගේ කැමැත්ත හැමෝගේම කැමැත්ත නෙමේ
    තමන්ගේ තාත්තට ආදරේ කෙනො අන්තිම හුස්ම වෙනකල්ම එ මනුස්සයාව ගොඩ දාන්න මහන්සි වෙනවා. මාත් ඇතුළුව.
    මොකද සුජාත පුතෙක් විදියට ජාතක කරලා කරදඩු උස් මහත් කරපුවගේ ණය පොඩ්ඩක් හරි ගෙවන්න පුළුවන් ඒ විදියට හරි

    එචචරයි මචං. ඔයාට මම කියන කතාව විකාර වගේ ඇති. හැබැයි ඔයා ඔයාගේ කැමැත්තට යන්න. අපි අපේ කැමැත්තට යන්නම්. ඔයාට මේ ත්‍රෙඩ් එක අවුල් වගේ නම් අයේ ආයේ බලන්න ඕපන් කරන්න එපා. ඔයාගේ අය කුරියා ගැහුවාත් අද හෙට මේකේ දාන්න. නිවන් සුව පතන්න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    මොකද සහෝදරයා දැන් තත්ත්වේ ? ඉක්මන් සුවය පතනවා
    තාම ETU බං. රිපෝට් වගයක් එනකන් ඉන්නවලු ඉන්වෙස්ටිගේශන් පටන් ගන්න. සරම් දෙකතුනකුයි, තුවායයි, පැම්පස් පැකටෙකකුයි ගෙනල්ල දෙන්න කිව්ව. ඒ ටික ගිහින් දුන්නා. ටිපෝට් එනකන් ඉන්න ඕන දැන් ප්‍රශ්නෙ මොකක්ද කියල බලන්න.

    ඔලුවේ තියන් කිව්ව නිසානේ මෙතන ටයිප් කරේ . මොනාද මේ කියන විකාර කතා . මගේ නෙමෙයි කාගෙත් දෙමව්පියන් වෙලාව ආවම කුරියා ගහනවා . ඒකට උපරිම සතියක් අඩයි ඊට පස්සේ මිනිස්සු සමාන්‍ය පරිදි ජීවත අරගෙන යනවා උන් කූරිය ගහන දවස එනකම් . නිකං අඩල වැඩක් නෑ මේවට කොටින්ම එලකිරියේ බුකියේ ඉන්ටර් වල අඩල විලාප තියලා ලැබෙන අටලබ්බක් නෑ
    ඔව්ව ඔලුවෙ තියන් ඉන්නෙ බන් මීට අවුරුදු 17කට කලින් අම්ම නැතිවුන දවසෙ ඉඳන්. ප්‍රශ්නෙ තියෙන්නෙ අපි ඉස්සරහ වේදනා විඳිනව බලං ඉන්න බැරිකම. අම්ම මෙහෙම දුක් වින්දෙ නෑ. අම්මටත් එක්කම දැන් ඉතින් තාත්තට සලකනව. මේකෙ වුනත් ත්‍රෙඩ් එකක් දාන්නෙ හිත නිදහස් කරගන්න.

    machan thaththa dialysis karanawada? oya beheth walata immunity eka adu wenewa. germ ekak gihin wennath puluwan.
    නෑ බන්. ඩයලිසිස් කලේ නෑ.
    ------ Post added on Jun 16, 2021 at 11:44 AM
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    තාම ETU බං. රිපෝට් වගයක් එනකන් ඉන්නවලු ඉන්වෙස්ටිගේශන් පටන් ගන්න. සරම් දෙකතුනකුයි, තුවායයි, පැම්පස් පැකටෙකකුයි ගෙනල්ල දෙන්න කිව්ව. ඒ ටික ගිහින් දුන්නා. ටිපෝට් එනකන් ඉන්න ඕන දැන් ප්‍රශ්නෙ මොකක්ද කියල බලන්න.

    ඔව්ව ඔලුවෙ තියන් ඉන්නෙ බන් මීට අවුරුදු 17කට කලින් අම්ම නැතිවුන දවසෙ ඉඳන්. ප්‍රශ්නෙ තියෙන්නෙ අපි ඉස්සරහ වේදනා විඳිනව බලං ඉන්න බැරිකම. අම්ම මෙහෙම දුක් වින්දෙ නෑ. අම්මටත් එක්කම දැන් ඉතින් තාත්තට සලකනව. මේකෙ වුනත් ත්‍රෙඩ් එකක් දාන්නෙ හිත නිදහස් කරගන්න.

    නෑ බන්. ඩයලිසිස් කලේ නෑ.
    ------ Post added on Jun 16, 2021 at 11:44 AM
    උඹ සෑහෙන වටින දෙයක් කරන්නේ මචං. සමහරු ඉන්නවා කොච්චර සල්ලි බාගෙ තිබ්බත් දෙමාපියන්ට යමක් කරන්නේ නැති හෝ ඔවුන් මියගියාට පස්සේ මොකුත් කරගන්න බැරි වුනා කියල අඬන. ඉක්මන් සුව පතනවා ඔබේ පියාට.
    අලුත් වකුගඩු රෝහලට call එකක්වත් දීල බලපන්කො.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    තාම ETU බං. රිපෝට් වගයක් එනකන් ඉන්නවලු ඉන්වෙස්ටිගේශන් පටන් ගන්න. සරම් දෙකතුනකුයි, තුවායයි, පැම්පස් පැකටෙකකුයි ගෙනල්ල දෙන්න කිව්ව. ඒ ටික ගිහින් දුන්නා. ටිපෝට් එනකන් ඉන්න ඕන දැන් ප්‍රශ්නෙ මොකක්ද කියල බලන්න.

    ඔව්ව ඔලුවෙ තියන් ඉන්නෙ බන් මීට අවුරුදු 17කට කලින් අම්ම නැතිවුන දවසෙ ඉඳන්. ප්‍රශ්නෙ තියෙන්නෙ අපි ඉස්සරහ වේදනා විඳිනව බලං ඉන්න බැරිකම. අම්ම මෙහෙම දුක් වින්දෙ නෑ. අම්මටත් එක්කම දැන් ඉතින් තාත්තට සලකනව. මේකෙ වුනත් ත්‍රෙඩ් එකක් දාන්නෙ හිත නිදහස් කරගන්න.

    නෑ බන්. ඩයලිසිස් කලේ නෑ.
    ------ Post added on Jun 16, 2021 at 11:44 AM
    අම්මාගේ නික්ම යාම වගේම මේකත් ඔයාට අමතක වෙලා සාමාන්‍ය දෙයක් වෙලා යයි , රියැලිටියට මූන දෙන්න . උබල බෞද්ධ නේ ඒ බන් ඔය කියල දෙන ඒවා පොතට විතරක් සීමා නොකර ප්‍රායෝගික වෙයන් . බුදුහාමුදරුවන් මේවා ගැන සරලව කියල දීල තියනකොට මොකටද තව විදවන්නේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ඒක ඔයාගේ කැමැත්ත
    ඔයාගේ කැමැත්ත හැමෝගේම කැමැත්ත නෙමේ
    තමන්ගේ තාත්තට ආදරේ කෙනො අන්තිම හුස්ම වෙනකල්ම එ මනුස්සයාව ගොඩ දාන්න මහන්සි වෙනවා. මාත් ඇතුළුව.
    මොකද සුජාත පුතෙක් විදියට ජාතක කරලා කරදඩු උස් මහත් කරපුවගේ ණය පොඩ්ඩක් හරි ගෙවන්න පුළුවන් ඒ විදියට හරි

    එචචරයි මචං. ඔයාට මම කියන කතාව විකාර වගේ ඇති. හැබැයි ඔයා ඔයාගේ කැමැත්තට යන්න. අපි අපේ කැමැත්තට යන්නම්. ඔයාට මේ ත්‍රෙඩ් එක අවුල් වගේ නම් අයේ ආයේ බලන්න ඕපන් කරන්න එපා. ඔයාගේ අය කුරියා ගැහුවාත් අද හෙට මේකේ දාන්න. නිවන් සුව පතන්න
    ගොඩ දාන්න හදන එකේ වැරැද්දක් නෑ. එමයි කියලා අනිවාර්යයෙන් වෙන්න පුලුවන් දෙයක් නොවෙයි කියන තැනක ඉදන් හූල්ලන්නයි මනසින් කඩාවැටෙන්නයි එපා කියලා කියන්නේ. ලංකාවේ මනිස්සුන්ට ඇත්ත ඇති සැටියෙන් බලන්න බැරි හැටි අම්මපා .
     
    • Sad
    Reactions: Heshan Daminda

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    2
    ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක් බන් ,
    ඔය හැම දෙයකටම මුණ දෙන එක තාම ජීවිතය කියන්නේ.
    හිත ශක්තිමත් කරගෙන හිටබන් සහෝ
    තාත්තාට ඉක්මන් සුව ප්‍රාර්තනා කරනවා
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    73යි බන්. වකුගඩු කේස්. හාට් කේස්. කකුලෙ තුවාලෙ. ඔව්ව තමා.

    Chronic Kidney Diseases (CKD) ද? මේක නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා. පුදුම කරුම ලෙඩක්...! :sorry:
    තාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව. :(
     
    • Sad
    Reactions: Heshan Daminda