ප්‍රසංග වල ටිකට්ස් විකුණනවනෙ සරසවි book shop, වගේ තැන්වල, ඔය විකුණන ටිකට් එකකින් කීයක් වගෙ ගන්නවද ඒව විකුණල දෙනවට,
ටිකට් එකේ ගාන අනුව (5000, 4000, 3000 ...... etc..) විකුනන්න ගන්න ගානත් වෙනස් වෙනවද.
දන්න කෙනෙක් කියනවද.
ටිකට් එකේ ගාන අනුව (5000, 4000, 3000 ...... etc..) විකුනන්න ගන්න ගානත් වෙනස් වෙනවද.
දන්න කෙනෙක් කියනවද.