ටික්ටොක් එකේ ආතල් live වලිය

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කට්ටඩියෙක් ඉන්නව live ඇවිල්ලා සාත්තර කියන ...

    මුගෙ stream එකට log වුණා මුගෙ පරම හතුරා ...

    මුන් දෙන්න කුණුහරුප වනනවා තියාගෙන

    🤭 🤭 🤭
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    තනියම කන එක හොඳ නැහැ නේද ? ලින්ක් එක මෙතන paste කරා නම් නේද හොඳ ?
    ළඟම තියන පන්සලේ ලොකු හාමුදුරුවන් ගෙන් තමා උබට ඉල්ලා ගන්න වෙන්නේ.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    උබ අදද දැක්කේ 😌
    නිදාගන්න live තමා අලුත් trend එක
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උබ අදද දැක්කේ 😌
    නිදාගන්න live තමා අලුත් trend එක
    මම උගෙ ඒවා වැඩිය බලන්නෙ නෑ, බයිලා හිංදා, එක පාරට duet එකක් යනවා තඩි රැවුලෙක් මූණ දාගෙන. ඒනිසයි බැලුවේ.

    මෙන්න පත වලියක්. 😂😂
     
    • Like
    Reactions: NRTG

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    කෝ බන් ලින්ක් එක. උබ එක ගුරු මුට්ටියෙ දැම්මද?
    උබ එක එක ආත බූත දානකොට නං ඔක්කොම මලවිකාර ටික දානවා
    මේ වගේ වැදගත් දෙයක් දානකොට බාගයක් ගුරු මුට්ටිය ඇතුලෙ. නොදකින් උබත් :angry::angry::angry:
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කෝ බන් ලින්ක් එක. උබ එක ගුරු මුට්ටියෙ දැම්මද?
    උබ එක එක ආත බූත දානකොට නං ඔක්කොම මලවිකාර ටික දානවා
    මේ වගේ වැදගත් දෙයක් දානකොට බාගයක් ගුරු මුට්ටිය ඇතුලෙ. නොදකින් උබත් :angry::angry::angry:
    කබ්බො form නොකර ඉමු. ඕක viral වුණොත් අරූට අත්තටු එයි.
     
    • Like
    Reactions: vito

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    apo ara kari kattadiya neda. god mc mokada eka.
    kari athal denne u. hammo
    කබ්බො form කොරවන්න එපා. ප්‍රසිද්ධියේ ඕකව අල්ලලා දෙන්න ඕන පොලීසියට , කුණුහරුප කියන එකට.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    මාත් දවසක් දැක්ක සීන් එක. සොප්ටෙයා උගන්නන උන් දෙන්නෙකුයි කට්ටඩියයි පට්ට වලියක් ගියා පාන්දර 2ට විතර. කුනුහබ්බෙන් බැනගත්ත පැලෙන්න. පට්ට ආතල්🥴 :lol:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,932
    16,941
    113
    Colombo
    කබ්බො form කොරවන්න එපා. ප්‍රසිද්ධියේ ඕකව අල්ලලා දෙන්න ඕන පොලීසියට , කුණුහරුප කියන එකට.
    form kare na bn. math dethun parak report kara. owata join wela prashna ahana un thama athal.
    welawakata patta cringe.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    form kare na bn. math dethun parak report kara. owata join wela prashna ahana un thama athal.
    welawakata patta cringe.
    අපි දාන ඒවට වදින report වලින් විනාඩියෙන් block වෙනවා. ඒත් මූට එහෙම වෙන්නෙ නෑනේ. 🙄