කට්ටඩියෙක් ඉන්නව live ඇවිල්ලා සාත්තර කියන ...
මුගෙ stream එකට log වුණා මුගෙ පරම හතුරා ...
මුන් දෙන්න කුණුහරුප වනනවා තියාගෙන

මුගෙ stream එකට log වුණා මුගෙ පරම හතුරා ...
මුන් දෙන්න කුණුහරුප වනනවා තියාගෙන
ළඟම තියන පන්සලේ ලොකු හාමුදුරුවන් ගෙන් තමා උබට ඉල්ලා ගන්න වෙන්නේ.තනියම කන එක හොඳ නැහැ නේද ? ලින්ක් එක මෙතන paste කරා නම් නේද හොඳ ?
godak aya innawa bn nikan scam wage ewath minissu roses ehema sahennalink please
link please
කුණුහරුපයක් කිව්වෝතින් උඩ පැනගෙන නේද එන්නේ ...තනියම කන එක හොඳ නැහැ නේද ? ලින්ක් එක මෙතන paste කරා නම් නේද හොඳ ?
මම උගෙ ඒවා වැඩිය බලන්නෙ නෑ, බයිලා හිංදා, එක පාරට duet එකක් යනවා තඩි රැවුලෙක් මූණ දාගෙන. ඒනිසයි බැලුවේ.උබ අදද දැක්කේ
නිදාගන්න live තමා අලුත් trend එක



කබ්බො form නොකර ඉමු. ඕක viral වුණොත් අරූට අත්තටු එයි.කෝ බන් ලින්ක් එක. උබ එක ගුරු මුට්ටියෙ දැම්මද?
උබ එක එක ආත බූත දානකොට නං ඔක්කොම මලවිකාර ටික දානවා
මේ වගේ වැදගත් දෙයක් දානකොට බාගයක් ගුරු මුට්ටිය ඇතුලෙ. නොදකින් උබත්![]()
කබ්බො form කොරවන්න එපා. ප්‍රසිද්ධියේ ඕකව අල්ලලා දෙන්න ඕන පොලීසියට , කුණුහරුප කියන එකට.apo ara kari kattadiya neda. god mc mokada eka.
kari athal denne u. hammo

form kare na bn. math dethun parak report kara. owata join wela prashna ahana un thama athal.කබ්බො form කොරවන්න එපා. ප්‍රසිද්ධියේ ඕකව අල්ලලා දෙන්න ඕන පොලීසියට , කුණුහරුප කියන එකට.
අපි දාන ඒවට වදින report වලින් විනාඩියෙන් block වෙනවා. ඒත් මූට එහෙම වෙන්නෙ නෑනේ.form kare na bn. math dethun parak report kara. owata join wela prashna ahana un thama athal.
welawakata patta cringe.